එලකිරි Night Club XI (නව අවුරුදු සංස්කරණය 2015)

Status
Not open for further replies.

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
ජිවිතේට ඩයලොග් බිල් ඔන්ලයින් ගෙවන්න එපා:yes:
ගෑණිට හොරෙන් කාලක් බීල මාට්ටු වෙලා කාමරේට යන්න විදියක් නෑ...
සිකිලා ඉන්නෙ ඇඩ්වයිසක් දියව් සෙද්ද:sorry::sorry::sorry::sorry: :(:(:(:(
 
Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka

:shocked::lol::lol:
eliyen hitu.....:lol:
 
rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
ජිවිතේට ඩයලොග් බිල් ඔන්ලයින් ගෙවන්න එපා:yes:
ගෑණිට හොරෙන් කාලක් බීල මාට්ටු වෙලා කාමරේට යන්න විදියක් නෑ...
සිකිලා ඉන්නෙ ඇඩ්වයිසක් දියව් සෙද්ද:sorry::sorry::sorry::sorry: :(:(:(:(

සිකිලා ඉන්නෙ ඇඩ්වයිසක් දියව් සෙද්ද:sorry::sorry::sorry::sorry: :(:(:(:(
අද එලියේ නිදාගනින්:lol:
 
Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
සිකිලා ඉන්නෙ ඇඩ්වයිසක් දියව් සෙද්ද:sorry::sorry::sorry::sorry: :(:(:(:(
හෙමීට ඒ කාලේ වදන් වලින් පටන් අරගෙන....කෙලින්ම ඇදට පැන..:love:
(ඇදට කියලා ලිඳට එහෙම පනින් නෑ ඕන්)
 
rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
සුකාගං... සින්දුවක් කීව.. බත් කවන්න ගියා... වැඩක් නෑ මේකි දොර අරින්නෑ...
බිව්වනං උෟ ඒකකම ඉන්නවා... කීව..:(:(
:lol::lol::lol::lol::lol:
 
sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
මේ නයිට් ක්ලබ් සෙද්ද දැන් වැඩක් නෑ එක බූරුවෙක්වත් නෑ...
ඔක්කොම රෙද්දවල් අස්සෙ හැන්ගිලා...
මටත් රෙද්ද අස්සෙ රිංගන්න අයිඩියා එකක් දියව් සෙද්ද....:angry::angry::angry::angry:
 
Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
සුකාගං... සින්දුවක් කීව.. බත් කවන්න ගියා... වැඩක් නෑ මේකි දොර අරින්නෑ...
බිව්වනං උෟ ඒකකම ඉන්නවා... කීව..:(:(
ඉබ්බා මාමව හරි කැන්ඩියව විකුනහන්,:lol:
 
sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
හෙමීට ඒ කාලේ වදන් වලින් පටන් අරගෙන....කෙලින්ම ඇදට පැන..:love:
(ඇදට කියලා ලිඳට එහෙම පනින් නෑ ඕන්)
ඇදන පනින්න මම බිංකුන්ඩෙක්ද ෆකෝ....:angry::angry::angry:
මේකි දොර වහගෙන :sorry::sorry:
සිංදුවක් කීවෙත් ජනේලෙන් එබිල:cool::cool: ඒකත් වැහුව සෙද්ද :(
 
Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
මේ නයිට් ක්ලබ් සෙද්ද දැන් වැඩක් නෑ එක බූරුවෙක්වත් නෑ...
ඔක්කොම රෙද්දවල් අස්සෙ හැන්ගිලා...
මටත් රෙද්ද අස්සෙ රිංගන්න අයිඩියා එකක් දියව් සෙද්ද....:angry::angry::angry::angry:
අද වෙනසකටත් එක්ක එලියේ නිදියමු :cool::lol:
 
Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
ඇදන පනින්න මම බිංකුන්ඩෙක්ද ෆකෝ....:angry::angry::angry:
මේකි දොර වහගෙන :sorry::sorry:
සිංදුවක් කීවෙත් ජනේලෙන් එබිල:cool::cool: ඒකත් වැහුව සෙද්ද :(
:lol:
හෙටම ගිහින් යතුරක් කපාන් වර..:angry:
 
Status
Not open for further replies.