xiaomi phone හොඳයිද?
dialcom එකේ තියෙනවා උන් agent ලා නෙමේ හැබැයිlankawe agentla na neda ? Dena ganata watina phone ekak kiyala thamai ahala thiyenne.

දැන් dialcom එකේ phones හොඳ නැතිලු බන්.......dialcom එකේ තියෙනවා උන් agent ලා නෙමේ හැබැයි![]()

ai yako gedara eka
ක්‍රෙඩිට් ලිමිට් එක පැන්නහාම උන් ස්ටොප් කරනවා කොහොමත්උබට නම් කොහොමත් වැඩක් නෑ ඔෆිස් එකෙන් නේ නෙට් යන්නේ
![]()
