එලකිරි Night Club XI (නව අවුරුදු සංස්කරණය 2015)

Status
Not open for further replies.

sdlrs6

Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    උදේ පාන්දරම මේකෙ ජාතිය අමතන්න හිතෙනවා බොලව් :( :(
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    එහෙනම් කම්කරු එකට කෝල් එකක් දියන්:P
    කම්කරු දෙපාර්තමේන්තුවෙන් මුන්ගේ company එක වැහුවොත් NJC එකේ වැඩට ‍යන්න තම‍යි වෙන්නේ......:baffled:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    කම්කරු දෙපාර්තමේන්තුවෙන් මුන්ගේ company එක වැහුවොත් NJC එකේ වැඩට ‍යන්න තම‍යි වෙන්නේ......:baffled:
    කම්කරු එකට අහුවුනොත් සීල් තියනවා:yes:මූටත් මාසයක් විතර ගෙදර හිටියහැකි:rofl:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කම්කරු එකට අහුවුනොත් සීල් තියනවා:yes:මූටත් මාසයක් විතර ගෙදර හිටියහැකි:rofl:
    ඒක තම‍යි මම කිව්වේ NJC (No Job Company)එකේ වැඩට ‍යන්න වෙනව කි‍යලා........:lol:
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,224
    4,125
    113
    කම්කරු දෙපාර්තමේන්තුවෙන් මුන්ගේ company එක වැහුවොත් NJC එකේ වැඩට ‍යන්න තම‍යි වෙන්නේ......:baffled:
    කම්කරු එක නම ට විතරයි බන්, උබ දන්නව නේ කලින් තැන උන් වැඩ කරා, කමකරු එකන් පැන්න. ඒත් මොකුත් උන් නෑ:no:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කම්කරු එක නම ට විතරයි බන්, උබ දන්නව නේ කලින් තැන උන් වැඩ කරා, කමකරු එකන් පැන්න. ඒත් මොකුත් උන් නෑ:no:
    එතන ගැන කතාකරල වැඩක් නෑ බන්.......ලේ පිච්චෙනවා විතර‍යි.......:dull:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ඒක තම‍යි මම කිව්වේ NJC (No Job Company)එකේ වැඩට ‍යන්න වෙනව කි‍යලා........:lol:
    :rofl:මූට අවුලක් නෑ නිවාඩු නෑ කියලනේ අඬන්නේ.ලොකු නිවාඩුවක් හම්බවෙයි:P
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    කම්කරු එක නම ට විතරයි බන්, උබ දන්නව නේ කලින් තැන උන් වැඩ කරා, කමකරු එකන් පැන්න. ඒත් මොකුත් උන් නෑ:no:
    කම්කරු උන්ට ගානක් දීලා ශේප් කරගන්න පුලුවන්.එහෙම බැරිනම් විතරයි නඩු දාන්නේ:yes:
     
    Status
    Not open for further replies.