හෙන අමාරුවෙන් ඕක එලියට ගත්තේ.......හරියටම දොරේ සයිස් එක.......

හෙන අමාරුවෙන් ඕක එලියට ගත්තේ.......හරියටම දොරේ සයිස් එක.......

පින්බර වෙසක් පෝය දිනක් වේවා.......යන්තං එක කූඩුවක් හදල ඉවරයි......

පන්සල් සමඟ දන්සැල්දන්සල් වඳින්න ගිහින්ද කොහෙද එකෙක්වත් පේන්න නෑ........![]()
දැනුයි ආවේ

ඒ මොකෝමේ සැරේ පන්සලුත් නෑ. දන්සලුත් නෑ..![]()

වැඩක් නැහැ බන්.. කාලය කා දැමීමක් පමණි... අම්ම අයිස් කෝපි බෝතලයක් හදල දුන්න ඒක බිබී ඉන්නව...
ඒ මොකෝ![]()


වහිනවා......නෙලුම් මලට ටොපිය හම්බෙන්න යන්නේ.......![]()
මොට්ටයාවැඩක් නැහැ බන්.. කාලය කා දැමීමක් පමණි... අම්ම අයිස් කෝපි බෝතලයක් හදල දුන්න ඒක බිබී ඉන්නව...![]()


නයන යුග ඔබේ දිලෙන මැණික් විලස දිලේ
නළල් සඳ දවාලා දෙව්දුනු දෙබැම ඔප නැවේ...
මහද පෙම් විලේ නිබඳ නුරා රැඟුම් රඟා සුසුම් රැලි මවාලා
පොපියන පියුමි පිය ලඳේ....
කේ...මොට්ටයා
අපි නම් වෙසක් බලන්න යනවා තව පොඩ්ඩකින්



ඔහෙට වහින්නැද්ද මචන්.......මෙහෙට නං දෙනවා හේදිලාම යන්න......මොට්ටයා
අපි නම් වෙසක් බලන්න යනවා තව පොඩ්ඩකින්


උම්මා...මෙහෙටත් එහෙමයි... වෙලාවට ගියෙ නැත්තෙ...ඔහෙට වහින්නැද්ද මචන්.......මෙහෙට නං දෙනවා හේදිලාම යන්න......![]()
