එලකිරි Night Club XI (නව අවුරුදු සංස්කරණය 2015)

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    11.gif
    11.gif
    හෙන අමාරුවෙන් ඕක එලි‍යට ගත්තේ.......හරි‍යටම දොරේ ස‍යිස් එක.......:lol:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    දන්සල් වඳින්න ගිහින්ද කොහෙද එකෙක්වත් පේන්න නෑ........:lol:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    වහිනවා......නෙලුම් මලට ටොපි‍ය හම්බෙන්න ‍යන්නේ.......:baffled:
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    avatar123465_40.gif

    :cool:

    ඒ මොකෝ :eek:
    වැඩක් නැහැ බන්.. කාලය කා දැමීමක් පමණි... අම්ම අයිස් කෝපි බෝතලයක් හදල දුන්න ඒක බිබී ඉන්නව...:cool::cool:
    වහිනවා......නෙලුම් මලට ටොපි‍ය හම්බෙන්න ‍යන්නේ.......:baffled:
    avatar123465_40.gif
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    නයන යුග ඔබේ දිලෙන මැණික් විලස දිලේ
    නළල් සඳ දවාලා දෙව්දුනු දෙබැම ඔප නැවේ...

    මහද පෙම් විලේ නිබඳ නුරා රැඟුම් රඟා සුසුම් රැලි මවාලා
    පොපියන පියුමි පිය ලඳේ....
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    වැඩක් නැහැ බන්.. කාලය කා දැමීමක් පමණි... අම්ම අයිස් කෝපි බෝතලයක් හදල දුන්න ඒක බිබී ඉන්නව...:cool::cool:
    මොට්ටයා:dull:
    අපි නම් වෙසක් බලන්න යනවා තව පොඩ්ඩකින්:cool:

     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    නයන යුග ඔබේ දිලෙන මැණික් විලස දිලේ
    නළල් සඳ දවාලා දෙව්දුනු දෙබැම ඔප නැවේ...

    මහද පෙම් විලේ නිබඳ නුරා රැඟුම් රඟා සුසුම් රැලි මවාලා
    පොපියන පියුමි පිය ලඳේ....
    avatar123465_40.gif
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මොට්ටයා:dull:
    අපි නම් වෙසක් බලන්න යනවා තව පොඩ්ඩකින්:cool:

    ඔහෙට වහින්නැද්ද මචන්.......මෙහෙට නං දෙනවා හේදිලාම ‍යන්න......:sorry:
     
    Status
    Not open for further replies.