එලකිරි Night Club XI (නව අවුරුදු සංස්කරණය 2015)

Status
Not open for further replies.

BURNING MAN

Member
Aug 13, 2012
643
68
0
අපෝ නෑ බන්......vote එකක් දාල නිකං හිටි‍යා...... ආ‍යෙ වලි දාගන්න ඕන නෑනේ......:rofl:
එහෙම රණ්ඩුත් වෙනවාද.මම නම් pm කරලා තිබුන නිසා ගිහිං vote කරා.ඊට පස්සේ ඒ අය කියපු විදිහට මම දන්නා අයටත් pm කරා.සමහරු reply කරලා තිබුනා සමහරු නැහැ නුවන් අයියා මම මේ අවුරුද්දේ අහපු හොදම කුණුහරප ටික ලියලා pm කරලා තිබුනා :(
හායි මතන්

:):love:
 
rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
vUtBsIv.png
:lol:
මෙතන අය කඹ අදින්න ගිහිං නැහැ වගේ
අපෝ නෑ බන්.වලි දාගන්න බෑනේ :rofl:
:lol:
 
mottaya

Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    එහෙම රණ්ඩුත් වෙනවාද.මම නම් pm කරලා තිබුන නිසා ගිහිං vote කරා.ඊට පස්සේ ඒ අය කියපු විදිහට මම දන්නා අයටත් pm කරා.සමහරු reply කරලා තිබුනා සමහරු නැහැ නුවන් අයියා මම මේ අවුරුද්දේ අහපු හොදම කුණුහරප ටික ලියලා pm කරලා තිබුනා :(

    :):love:
    :lol::lol::lol::lol:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඒ අතරෙ ඇත්තම කෙල්ලොත් හිටිය 2ක් -3ක්...
    ඉස්සර කොහොමෙයි නේ? 2008 අන්තිම වගේ... කොල්ලොන්ට වඩා කෙල්ලො හිටියෙ...:love:
    කෙල්ලෙක් කොල්ලෙක්ගෙන් අහුව මතකද උබට කිරියෙන් ත්‍රෙඩ් එකක් දාල?:rofl::rofl:
    බඩාට දෙන්නම්..:growl::growl:
    මේ සීන් එක මට මතක නෑ බන්......:oo:

    සිරාවට ඒ කාලේ කෙල්ලො සෙට් එකක්නේ කිරි‍ය රන් කලේ........සමහර වෙලාවට කෙල්ලො සෙට් එකක් එකතු වෙලා කොල්ලන්ව බ‍යිට් කරපු සීන් එහෙමත් ගි‍යා........:baffled:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මේ සීන් එක මට මතක නෑ බන්......:oo:

    සිරාවට ඒ කාලේ කෙල්ලො සෙට් එකක්නේ කිරි‍ය රන් කලේ........සමහර වෙලාවට කෙල්ලො සෙට් එකක් එකතු වෙලා කොල්ලන්ව බ‍යිට් කරපු සීන් එහෙමත් ගි‍යා........:baffled:

    ඔව් ඒ දවස්වල කුණුහප්පයක් ඒම කියන්නේ දහ අතේ කල්පනා කරලා :lol:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    එහෙම රණ්ඩුත් වෙනවාද.මම නම් pm කරලා තිබුන නිසා ගිහිං vote කරා.ඊට පස්සේ ඒ අය කියපු විදිහට මම දන්නා අයටත් pm කරා.සමහරු reply කරලා තිබුනා සමහරු නැහැ නුවන් අයියා මම මේ අවුරුද්දේ අහපු හොදම කුණුහරප ටික ලියලා pm කරලා තිබුනා :(

    :):love:
    :lol::lol:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    :)
    හොදින් ඉන්නවා මචං.ලංකාවට එන්න හිටියේ ඒත් එන්න උනේ නැහැ
    එල එල:).උබ අවුරුද්දට එක පාරක්වත් ලංකාවට එන්නේ නැද්ද බන්:rolleyes:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    එහෙම රණ්ඩුත් වෙනවාද.මම නම් pm කරලා තිබුන නිසා ගිහිං vote කරා.ඊට පස්සේ ඒ අය කියපු විදිහට මම දන්නා අයටත් pm කරා.සමහරු reply කරලා තිබුනා සමහරු නැහැ නුවන් අයියා මම මේ අවුරුද්දේ අහපු හොදම කුණුහරප ටික ලියලා pm කරලා තිබුනා :(
    http://www.elakiri.com/forum/showpost.php?p=18201493&postcount=226 :lol:

    ටැග් බුවාට තදවෙලා මෙතනත් ජාති‍ය අමතලා තිබ්බේ.........:rofl:
     
    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    එහෙම රණ්ඩුත් වෙනවාද.මම නම් pm කරලා තිබුන නිසා ගිහිං vote කරා.ඊට පස්සේ ඒ අය කියපු විදිහට මම දන්නා අයටත් pm කරා.සමහරු reply කරලා තිබුනා සමහරු නැහැ නුවන් අයියා මම මේ අවුරුද්දේ අහපු හොදම කුණුහරප ටික ලියලා pm කරලා තිබුනා :(

    :):love:

    :lol::lol::lol: :lol::lol::lol: ඌට තද වෙලා හිටියේ
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    මේ සීන් එක මට මතක නෑ බන්......:oo:

    සිරාවට ඒ කාලේ කෙල්ලො සෙට් එකක්නේ කිරි‍ය රන් කලේ........සමහර වෙලාවට කෙල්ලො සෙට් එකක් එකතු වෙලා කොල්ලන්ව බ‍යිට් කරපු සීන් එහෙමත් ගි‍යා........:baffled:
    කිරියෙන් සෙට් වෙච්ච කපල් එකක්... හෙන ගහන්න වගේ දවසක් ත්‍රෙඩ් එකක් දාල ඇහුව... කොල්ල කිව්වෙ මොකද්ද කියල මතක නෑ...
    පස්සෙ උන් දෙන්න සෙට් වෙලා තිබ්බ..
    ඔව්... කුනුහරුප මොකවත් නෑ... මම මොකද්ද ගොන් කතාවක් කියල ඇඩ්මින් මාව බෑන් කරලත් තිබ්බ..:rofl:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඔව් ඒ දවස්වල කුණුහප්පයක් ඒම කියන්නේ දහ අතේ කල්පනා කරලා :lol:
    වැදිල ‍යන විදි‍යට කුණුහබ්බ‍යක් කිව්වත් ඉවර‍යි...... අම්බානකට නොන්ඩි කරනවා......:baffled::lol:
    :cool: :love:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ඒ අතරෙ ඇත්තම කෙල්ලොත් හිටිය 2ක් -3ක්...
    ඉස්සර කොහොමෙයි නේ? 2008 අන්තිම වගේ... කොල්ලොන්ට වඩා කෙල්ලො හිටියෙ...:love:
    කෙල්ලෙක් කොල්ලෙක්ගෙන් අහුව මතකද උබට කිරියෙන් ත්‍රෙඩ් එකක් දාල?:rofl::rofl:
    බඩාට දෙන්නම්..:growl::growl:
    ත්‍රේඩ් එක දියන් බලන්න:rolleyes:
    එහෙම රණ්ඩුත් වෙනවාද.මම නම් pm කරලා තිබුන නිසා ගිහිං vote කරා.ඊට පස්සේ ඒ අය කියපු විදිහට මම දන්නා අයටත් pm කරා.සමහරු reply කරලා තිබුනා සමහරු නැහැ නුවන් අයියා මම මේ අවුරුද්දේ අහපු හොදම කුණුහරප ටික ලියලා pm කරලා තිබුනා :(

    :):love:
    හැම එකාම නුවන් අයියාට pm කරලා vote කරන්න කියලා ඒකට ඌට තදවෙලා හිටියේ:rofl:
     
    Status
    Not open for further replies.