එහෙම රණ්ඩුත් වෙනවාද.මම නම් pm කරලා තිබුන නිසා ගිහිං vote කරා.ඊට පස්සේ ඒ අය කියපු විදිහට මම දන්නා අයටත් pm කරා.සමහරු reply කරලා තිබුනා සමහරු නැහැ නුවන් අයියා මම මේ අවුරුද්දේ අහපු හොදම කුණුහරප ටික ලියලා pm කරලා තිබුනාඅපෝ නෑ බන්......vote එකක් දාල නිකං හිටියා...... ආයෙ වලි දාගන්න ඕන නෑනේ......![]()

හායි මතන්








