SANJEE අයියයි Dedunu අක්කගෙයි සීන් එක නං මතකයි........කිරියෙන් සෙට් වෙච්ච කපල් එකක්... හෙන ගහන්න වගේ දවසක් ත්රෙඩ් එකක් දාල ඇහුව... කොල්ල කිව්වෙ මොකද්ද කියල මතක නෑ...
පස්සෙ උන් දෙන්න සෙට් වෙලා තිබ්බ..
ඔව්... කුනුහරුප මොකවත් නෑ... මම මොකද්ද ගොන් කතාවක් කියල ඇඩ්මින් මාව බෑන් කරලත් තිබ්බ..![]()


උඹ ඉතින් ID එකේ හැටියට මොට්ට කතාවක් කියන්න ඇති......





.උබ අවුරුද්දට එක පාරක්වත් ලංකාවට එන්නේ නැද්ද බන්



