එලකිරි Night Club XI (නව අවුරුදු සංස්කරණය 2015)

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කිරියෙන් සෙට් වෙච්ච කපල් එකක්... හෙන ගහන්න වගේ දවසක් ත්‍රෙඩ් එකක් දාල ඇහුව... කොල්ල කිව්වෙ මොකද්ද කියල මතක නෑ...
    පස්සෙ උන් දෙන්න සෙට් වෙලා තිබ්බ..
    ඔව්... කුනුහරුප මොකවත් නෑ... මම මොකද්ද ගොන් කතාවක් කියල ඇඩ්මින් මාව බෑන් කරලත් තිබ්බ..:rofl:
    SANJEE අ‍යි‍ය‍යි Dedunu අක්කගෙ‍යි සීන් එක නං මතක‍යි........:yes::rofl:

    උඹ ඉතින් ID එකේ හැටි‍යට මොට්ට කතාවක් කි‍යන්න ඇති......:P
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    jine453ae7c4286b6b.jpg
    :love::love:
    ඇබ්සලුට් බිව්ව දැන් මාස 2කට විතර කලින්.. පට්ට පට පට.. හීතල දවසක ට මරු..
    අනිත් ඒවයින් දැකල තියෙන්නෙ ග්‍රේ ගූස් විතරයි...
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    ත්‍රේඩ් එක දියන් බලන්න:rolleyes:

    හැම එකාම නුවන් අයියාට pm කරලා vote කරන්න කියලා ඒකට ඌට තදවෙලා හිටියේ:rofl:
    දැන් හොයන්න බෑ බන්.. හද්ද පරනයි.. ත්‍රෙඩ් එක දාපු කෙල්ලගෙ යූසර්නේම් එකවත් මතක නෑ..:no::no:

    SANJEE අ‍යි‍ය‍යි Dedunu අක්කගෙ‍යි සීන් එක නං මතක‍යි........:yes::rofl:

    උඹ ඉතින් ID එකේ හැටි‍යට මොට්ට කතාවක් කි‍යන්න ඇති......:P
    :rofl::rofl:මතක නෑ.. දවස් 3ක් බෑන් උනා... ඉස්සර හෙන නීති..:dull:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    කිරියෙන් සෙට් වෙච්ච කපල් එකක්... හෙන ගහන්න වගේ දවසක් ත්‍රෙඩ් එකක් දාල ඇහුව... කොල්ල කිව්වෙ මොකද්ද කියල මතක නෑ...
    පස්සෙ උන් දෙන්න සෙට් වෙලා තිබ්බ..
    ඔව්... කුනුහරුප මොකවත් නෑ... මම මොකද්ද ගොන් කතාවක් කියල ඇඩ්මින් මාව බෑන් කරලත් තිබ්බ..:rofl:
    lich නේද:rofl:
     
    BURNING MAN

    Member
    Aug 13, 2012
    643
    68
    0
    එල එල:).උබ අවුරුද්දට එක පාරක්වත් ලංකාවට එන්නේ නැද්ද බන්:rolleyes:

    :(
    එන්න නිවාඩු නැහැ බන්.ඉගනගන්න ගමන් hospital එකේ වැඩ කරන්නේ.රට කොච්චර සුන්දර උනත් වැඩ ඉවරයක් නැහැ බන්.අම්මලා කියනවා දමලා ගහලා එන්න කියලා.ඒත් එහෙම බැහැ බන් මම මාරම කට්ටක් කාලා මෙහෙට ආවේ.ඔය නුවන් අයියා දන්නවා එයාගෙන් අහන්නකෝ එයාත් මට මාරම උදවු ටිකක් කරපු මනුස්සයෙක්.ගෙදර මතක්වෙද්දී තනියම අඩනවා ඇරෙන්න කරන්න දෙයක් නැහැ මචෝ.කොහොම හරි pr එක ගන්න ඕනි.
     
    • Like
    Reactions: Rex921

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :rofl::rofl:මතක නෑ.. දවස් 3ක් බෑන් උනා... ඉස්සර හෙන නීති..:dull:
    ඉස්සර නීති නං ටිකක් තද‍යි තම‍යි...... ඒත් එච්චර වලි තිබ්බේ නෑනේ බන්.......:yes:
     
    BURNING MAN

    Member
    Aug 13, 2012
    643
    68
    0
    http://www.elakiri.com/forum/showpost.php?p=18201493&postcount=226 :lol:

    ටැග් බුවාට තදවෙලා මෙතනත් ජාති‍ය අමතලා තිබ්බේ.........:rofl:

    :lol:මම දැක්කා කඹ tred එකෙත් බැනලා තිබුනා.මිනිහට තද උනහම මොකා හිටියත් වැඩක් නැහැ කියන්ඩ තියන ටික ඔක්කෝම කියනවා.ගමේත් එහෙමයි.මම දන්නේ නැහැ මේකට එයාට මල පනී කියලා නැත්නම් මම pm කරන්නේ නැහැ.
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :(
    එන්න නිවාඩු නැහැ බන්.ඉගනගන්න ගමන් hospital එකේ වැඩ කරන්නේ.රට කොච්චර සුන්දර උනත් වැඩ ඉවරයක් නැහැ බන්.අම්මලා කියනවා දමලා ගහලා එන්න කියලා.ඒත් එහෙම බැහැ බන් මම මාරම කට්ටක් කාලා මෙහෙට ආවේ.ඔය නුවන් අයියා දන්නවා එයාගෙන් අහන්නකෝ එයාත් මට මාරම උදවු ටිකක් කරපු මනුස්සයෙක්.ගෙදර මතක්වෙද්දී තනියම අඩනවා ඇරෙන්න කරන්න දෙයක් නැහැ මචෝ.කොහොම හරි pr එක ගන්න ඕනි.
    ඔහේ PR එක ගන්න සෑහෙන අමාරු‍යි නේද මචන්......:oo:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    දැන් හොයන්න බෑ බන්.. හද්ද පරනයි.. ත්‍රෙඩ් එක දාපු කෙල්ලගෙ යූසර්නේම් එකවත් මතක නෑ..:no::no:
    එල එල
    :rofl::rofl:මතක නෑ.. දවස් 3ක් බෑන් උනා... ඉස්සර හෙන නීති..:dull:
    ස්පෑම්චෙකා මටත් වෝන් කරලා තිබ්බා ඉස්ස‍ර music එල්.කේ උන්ගේ video එකක් දාලා:rofl:
    2012 විතර වෙනකම් ඔය නීති ටික තිබ්බා ඊට පස්සේ තමයි ගන්න දෙයක් නැතිවුනේ:dull:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :lol:මම දැක්කා කඹ tred එකෙත් බැනලා තිබුනා.මිනිහට තද උනහම මොකා හිටියත් වැඩක් නැහැ කියන්ඩ තියන ටික ඔක්කෝම කියනවා.ගමේත් එහෙමයි.මම දන්නේ නැහැ මේකට එයාට මල පනී කියලා නැත්නම් මම pm කරන්නේ නැහැ.
    හැබැ‍යි ඕකට ලේසි‍යකට තද වෙන්නෙත් නෑ......:oo:
    අපි සමහර වෙලාවට කරටි කැඩෙන්න ගසලා ඕකට call කරලා පිස්සු කි‍යවනවා...... ඒත් මොකුත් කි‍යන්නෑ ආතල් එකේ අහගෙන ඉන්නවා.....:rofl:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    වැදිල ‍යන විදි‍යට කුණුහබ්බ‍යක් කිව්වත් ඉවර‍යි...... අම්බානකට නොන්ඩි කරනවා......:baffled::lol:

    ඔව් බං :baffled:
    ඒ දවස්වල මං පිටින් ඉදන් බලන් හිටියේ,මොන පොන්නයොද මේකේ ඉන්නේ කියල හිතුනා :lol:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ස්පෑම්චෙකා මටත් වෝන් කරලා තිබ්බා ඉස්ස‍ර music එල්.කේ උන්ගේ video එකක් දාලා:rofl:
    2012 විතර වෙනකම් ඔය නීති ටික තිබ්බා ඊට පස්සේ තමයි ගන්න දෙයක් නැතිවුනේ:dull:
    මම නං අද වෙනකං spamcheckට කිසිම දෙ‍යක් කි‍යල නෑ......මොකක් හරි කේස් එකක් ගි‍යත් එක්කො GTට නැත්තං tintin123විතර‍යි කි‍යන්නේ......:yes:

    අරූගේ පඩ සීන් හින්දා ප්‍රශ්න‍යක් උනත් කි‍යන්න හිතෙන්නෑ........:P
     
    BURNING MAN

    Member
    Aug 13, 2012
    643
    68
    0
    ඔහේ PR එක ගන්න සෑහෙන අමාරු‍යි නේද මචන්......:oo:

    :(දෙන්නේම නැති තරම් බන්.අපි asian නිසා තවත් අමාරුයි.මුන් හිතාගෙන ඉන්නේ ආසියාවේ තනිකරම ඉන්නේ terroristලා කියලා.ලංකාවට මෙහේ හොද නමක් තිබුනා ඒත් මහින්ද ඒක කෑවා බන් .ඒකයි මම ඔය දේශපාලන ත්‍රෙඩ්වල මහින්දට බනින්නේ.මම දැන් අවුරුදු හයක් තව දෙකකින් නම් මොනවා හරි කරගන්න පුළුවන් වෙයි කියලා හිතනවා.
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඔව් බං :baffled:
    ඒ දවස්වල මං පිටින් ඉදන් බලන් හිටියේ,මොන පොන්නයොද මේකේ ඉන්නේ කියල හිතුනා :lol:
    හිතෙනව විතර‍යි මොකුත් කි‍යන්න විදි‍යක් නෑනේ.......:baffled:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    හැබැ‍යි ඕකට ලේසි‍යකට තද වෙන්නෙත් නෑ......:oo:
    අපි සමහර වෙලාවට කරටි කැඩෙන්න ගසලා ඕකට call කරලා පිස්සු කි‍යවනවා...... ඒත් මොකුත් කි‍යන්නෑ ආතල් එකේ අහගෙන ඉන්නවා.....:rofl:
    :lol:
     
    BURNING MAN

    Member
    Aug 13, 2012
    643
    68
    0
    එහෙනම් ඉතින් සතියක් යනකන් ජීවිතේට අහපු නැති එවා අහගන්න වෙන්නේ :lol::lol:

    :rofl:මට තැපැල් බෝම්බයක්වත් එවනවා ෂුවර්
     
    Status
    Not open for further replies.