එලකිරි Night Club XI (නව අවුරුදු සංස්කරණය 2015)

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
Onna Apith Awa Jogiyak Danna :cool:
:cool:
:(
එන්න නිවාඩු නැහැ බන්.ඉගනගන්න ගමන් hospital එකේ වැඩ කරන්නේ.රට කොච්චර සුන්දර උනත් වැඩ ඉවරයක් නැහැ බන්.අම්මලා කියනවා දමලා ගහලා එන්න කියලා.ඒත් එහෙම බැහැ බන් මම මාරම කට්ටක් කාලා මෙහෙට ආවේ.ඔය නුවන් අයියා දන්නවා එයාගෙන් අහන්නකෝ එයාත් මට මාරම උදවු ටිකක් කරපු මනුස්සයෙක්.ගෙදර මතක්වෙද්දී තනියම අඩනවා ඇරෙන්න කරන්න දෙයක් නැහැ මචෝ.කොහොම හරි pr එක ගන්න ඕනි.
එපා වෙනවානේ:dull:.
ඔහේ pr ගන්න කොච්චර කල් ඉන්න ඕනේද :rolleyes:
 
Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :(දෙන්නේම නැති තරම් බන්.අපි asian නිසා තවත් අමාරුයි.මුන් හිතාගෙන ඉන්නේ ආසියාවේ තනිකරම ඉන්නේ terroristලා කියලා.ලංකාවට මෙහේ හොද නමක් තිබුනා ඒත් මහින්ද ඒක කෑවා බන් .ඒකයි මම ඔය දේශපාලන ත්‍රෙඩ්වල මහින්දට බනින්නේ.මම දැන් අවුරුදු හයක් තව දෙකකින් නම් මොනවා හරි කරගන්න පුළුවන් වෙයි කියලා හිතනවා.
    උඹට දැන් working visa ති‍යනවද...... නැත්තං ඒක ගන්න try කරපන්......ඊට පස්සේ ශේප් එකේ PR apply කරල ගේම ගහන්න බලපන්.......:yes:

    මහින්ද කරපු පිස්සු වැඩ හින්ද‍යි බෝට්ටුවෙන් ‍යන සීන් එක හින්ද‍යි ගොඩක් රටවල් වල ලංකාවේ මිනිස්සු තඹේකට ගණන් ගන්නෑ බන්.......:dull:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    හිතෙනව විතර‍යි මොකුත් කි‍යන්න විදි‍යක් නෑනේ.......:baffled:

    ඉස්සර කිඹි රාජධානියෙ හිටපු එකාලත් එහෙමයි :dull: හලෝ මචන් කියල දැම්මම උන් හිගන්නෙකුට වගේ ටෝක් කරන්නෙ :dull:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    එල එල

    ස්පෑම්චෙකා මටත් වෝන් කරලා තිබ්බා ඉස්ස‍ර music එල්.කේ උන්ගේ video එකක් දාලා:rofl:
    2012 විතර වෙනකම් ඔය නීති ටික තිබ්බා ඊට පස්සේ තමයි ගන්න දෙයක් නැතිවුනේ:dull:
    matath oya cheka warning karala thibba,oya seen ekatama
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඉස්සර කිඹි රාජධානියෙ හිටපු එකාලත් එහෙමයි :dull: හලෝ මචන් කියල දැම්මම උන් හිගන්නෙකුට වගේ ටෝක් කරන්නෙ :dull:
    මම නං ඒ දවස්වල chat thread වලට ගි‍යෙත් නෑ බන්......:dull:
     
    BURNING MAN

    Member
    Aug 13, 2012
    643
    68
    0
    හැබැ‍යි ඕකට ලේසි‍යකට තද වෙන්නෙත් නෑ......:oo:
    අපි සමහර වෙලාවට කරටි කැඩෙන්න ගසලා ඕකට call කරලා පිස්සු කි‍යවනවා...... ඒත් මොකුත් කි‍යන්නෑ ආතල් එකේ අහගෙන ඉන්නවා.....:rofl:

    :rofl:හොදම ෆිට් උන්ට කිසිම අවුලක් නැහැ බන් එතකොට පොරත් ජෝක් කරනවා පොරගේ මල්ලී නම් පට්ටම පොර බන් ගහනවා කුඩු සුදුරු වෙන්න.බොන්න කලින් නුවන් අයියට පන බයයි බිව්වට පස්සේ ඇඩෝව් අයියේ කියලා ගේම ඉල්ලනවා.එතකොට නුවන් අයියා මුකුත් කියන්නේ නැහැ මෝඩ හුත්තා කියලා පාඩුවේ ඉන්නවා
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මම නං අද වෙනකං spamcheckට කිසිම දෙ‍යක් කි‍යල නෑ......මොකක් හරි කේස් එකක් ගි‍යත් එක්කො GTට නැත්තං tintin123විතර‍යි කි‍යන්නේ......:yes:

    අරූගේ පඩ සීන් හින්දා ප්‍රශ්න‍යක් උනත් කි‍යන්න හිතෙන්නෑ........:P
    අපෝ ඕකාට කවුරුත් කිසි දෙයක් කියන්නේ නෑ :no:
    tintin ත් අනේ මන්දා ඉස්සර නම් හොඳයි:oo:මොකක් හරි අවුලක් නම් gt ටම කියපන්:yes:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :rofl:හොදම ෆිට් උන්ට කිසිම අවුලක් නැහැ බන් එතකොට පොරත් ජෝක් කරනවා පොරගේ මල්ලී නම් පට්ටම පොර බන් ගහනවා කුඩු සුදුරු වෙන්න.බොන්න කලින් නුවන් අයියට පන බයයි බිව්වට පස්සේ ඇඩෝව් අයියේ කියලා ගේම ඉල්ලනවා.එතකොට නුවන් අයියා මුකුත් කියන්නේ නැහැ මෝඩ හුත්තා කියලා පාඩුවේ ඉන්නවා
    :lol:

    වෙලාවක උගේ ගෙදර ‍යන්න ඕන බන්.......කොහෙද ‍යන්න හදපු දෙපාරම අවලමේ ගිහින්නේ හිටි‍යේ.....:oo:
    mata mathakayi...habayi eda api call kare na.
    ඔව් මම ගත්තට පස්සේ answer කලේ නෑ.......පස්සේ ඌ තම‍යි මට ගත්තේ......:P
    අපි නන්නත්තාර වෙලා හිටියෙ බං :dull: පස්සේ සමිය එක්ක මේකට සෙට් උනා :P
    මේක පටන්ගත්ත එක හොඳ‍යි.......නිදහස් ප්ලේස් එකනේ......:rofl:
    අපෝ ඕකාට කවුරුත් කිසි දෙයක් කියන්නේ නෑ :no:
    tintin ත් අනේ මන්දා ඉස්සර නම් හොඳයි:oo:මොකක් හරි අවුලක් නම් gt ටම කියපන්:yes:
    ගොඩක් වෙලාවට GTට තම‍යි මුලින්ම කි‍යන්නේ......වැඩේ වෙන්නෑ කි‍යල තේරුනොත් තම‍යි tintinට කි‍යන්නේ......:yes:
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    එල එල

    ස්පෑම්චෙකා මටත් වෝන් කරලා තිබ්බා ඉස්ස‍ර music එල්.කේ උන්ගේ video එකක් දාලා:rofl:
    2012 විතර වෙනකම් ඔය නීති ටික තිබ්බා ඊට පස්සේ තමයි ගන්න දෙයක් නැතිවුනේ:dull:
    එහෙමද? මටත් වෝනින් නම් ඉස්සර අම්බානක එනවා..:rofl::rofl:
    එච්චර කල් තිබ්බද? මම 2010න් වගේ පස්සෙ ලොග් උනෙම නෑ.. නිකන් මූන දාල යනව එච්චරයි..:rofl:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    අපෝ ඕකාට කවුරුත් කිසි දෙයක් කියන්නේ නෑ :no:
    tintin ත් අනේ මන්දා ඉස්සර නම් හොඳයි:oo:මොකක් හරි අවුලක් නම් gt ටම කියපන්:yes:

    ඔය මොන හුත්තත් එකයි බං :lol: බොරුවට පන දෙන්න වගේ ඉන්නවා
     
    Status
    Not open for further replies.