Onna Apith Awa Jogiyak Danna![]()

එපා වෙනවානේ
එන්න නිවාඩු නැහැ බන්.ඉගනගන්න ගමන් hospital එකේ වැඩ කරන්නේ.රට කොච්චර සුන්දර උනත් වැඩ ඉවරයක් නැහැ බන්.අම්මලා කියනවා දමලා ගහලා එන්න කියලා.ඒත් එහෙම බැහැ බන් මම මාරම කට්ටක් කාලා මෙහෙට ආවේ.ඔය නුවන් අයියා දන්නවා එයාගෙන් අහන්නකෝ එයාත් මට මාරම උදවු ටිකක් කරපු මනුස්සයෙක්.ගෙදර මතක්වෙද්දී තනියම අඩනවා ඇරෙන්න කරන්න දෙයක් නැහැ මචෝ.කොහොම හරි pr එක ගන්න ඕනි.
.ඔහේ pr ගන්න කොච්චර කල් ඉන්න ඕනේද







