එලකිරි Night Club XI (නව අවුරුදු සංස්කරණය 2015)

Status
Not open for further replies.

BURNING MAN

Member
Aug 13, 2012
643
68
0
:cool:

එපා වෙනවානේ:dull:.
ඔහේ pr ගන්න කොච්චර කල් ඉන්න ඕනේද :rolleyes:

උඹට දැන් working visa ති‍යනවද...... නැත්තං ඒක ගන්න try කරපන්......ඊට පස්සේ ශේප් එකේ PR apply කරල ගේම ගහන්න බලපන්.......:yes:

මහින්ද කරපු පිස්සු වැඩ හින්ද‍යි බෝට්ටුවෙන් ‍යන සීන් එක හින්ද‍යි ගොඩක් රටවල් වල ලංකාවේ මිනිස්සු තඹේකට ගණන් ගන්නෑ බන්.......:dull:

education බන්.nursing කරන්නේ.මෙහේ pr අරගෙන work කරන්නනම් final exam එකෙන් high marks අරගෙන doctors & patientලා recommend කරන්න ඕනි ඔය අතරේ complaint එකක් ගියොත් ඉවරයිම තමයි බන්.මට උබලා වගේ ඉක්මට type කරන්න බැහැ ඒකයි reply පරක්කු sorry
 
rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
matath oya cheka warning karala thibba,oya seen ekatama
ඌ මහා පිස්සෙක් බන්:angry: දැන් බලපන්කෝ porn ගිෆ් හිටන් පෝස්ට් කරන්නේ කිසි අවුලක් නෑ:rofl:
:rofl:හොදම ෆිට් උන්ට කිසිම අවුලක් නැහැ බන් එතකොට පොරත් ජෝක් කරනවා පොරගේ මල්ලී නම් පට්ටම පොර බන් ගහනවා කුඩු සුදුරු වෙන්න.බොන්න කලින් නුවන් අයියට පන බයයි බිව්වට පස්සේ ඇඩෝව් අයියේ කියලා ගේම ඉල්ලනවා.එතකොට නුවන් අයියා මුකුත් කියන්නේ නැහැ මෝඩ හුත්තා කියලා පාඩුවේ ඉන්නවා
:lol::lol:
 
Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඔය මොන හුත්තත් එකයි බං :lol: බොරුවට පන දෙන්න වගේ ඉන්නවා
    :lol:
    education බන්.nursing කරන්නේ.මෙහේ pr අරගෙන work කරන්නනම් final exam එකෙන් high marks අරගෙන doctors & patientලා recommend කරන්න ඕනි ඔය අතරේ complaint එකක් ගියොත් ඉවරයිම තමයි බන්.මට උබලා වගේ ඉක්මට type කරන්න බැහැ ඒකයි reply පරක්කු sorry
    Ausi වල වගේ ඉස්සරවෙලා working visa අරගෙන ඒක හරහා PR වලට try කරන්න බැරිද මචන්.......:baffled:
     
    BURNING MAN

    Member
    Aug 13, 2012
    643
    68
    0
    :lol:

    වෙලාවක උගේ ගෙදර ‍යන්න ඕන බන්.......කොහෙද ‍යන්න හදපු දෙපාරම අවලමේ ගිහින්නේ හිටි‍යේ.....:oo:

    :cool:නියමයි.මාර සෙට් එකක් පොරට ඉන්නේ හැමෝම බොනවා නුවන් අයියා විතරයි මම හිතන්නේ බොන්නේ නැත්තේ.සිගරැට් නම් කනවා.පුළුවන්නම් නුවන් අයියාගේ මල්ලි වැඩ කරන වත්තේ බංගලාවට යන්න පට්ටම ප්ලේස් එක.නියම fun එකක් ගන්න පුළුවන්.නුවන් අයියව අල්ලගන්න තමයි අමාරු.
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ලිචා එකපාරයි.. ඇඩ්මිනෙක් මොකෙද්ද මන්ද මාව බෑන් කලා එකපාරක්...:lol:
    :lol:

    ඔය මොන හුත්තත් එකයි බං :lol: බොරුවට පන දෙන්න වගේ ඉන්නවා
    හැම එකාම එහෙම තමයි :yes:ඒත් GTට දෙයක් කිව්වාහම බැරි නම් බෑ කියලා හරි රිප්ලයි එකක් එනවා.අනික් උන් එහෙමවත් නෑ:baffled:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    :lol:

    වෙලාවක උගේ ගෙදර ‍යන්න ඕන බන්.......කොහෙද ‍යන්න හදපු දෙපාරම අවලමේ ගිහින්නේ හිටි‍යේ.....:oo:

    ඔව් මම ගත්තට පස්සේ answer කලේ නෑ.......පස්සේ ඌ තම‍යි මට ගත්තේ......:P
    me mase anthima yamuda...:rolleyes:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :cool:නියමයි.මාර සෙට් එකක් පොරට ඉන්නේ හැමෝම බොනවා නුවන් අයියා විතරයි මම හිතන්නේ බොන්නේ නැත්තේ.සිගරැට් නම් කනවා.පුළුවන්නම් නුවන් අයියාගේ මල්ලි වැඩ කරන වත්තේ බංගලාවට යන්න පට්ටම ප්ලේස් එක.නියම fun එකක් ගන්න පුළුවන්.නුවන් අයියව අල්ලගන්න තමයි අමාරු.
    උගේ මල්ලි දැන් වෙන වත්තකට මාරු වෙච්ච කතාවක් කිව්වා......:oo:
    ඌ බොන්නේ නැති උනාට සිගරට් ගහනවනේ අම්බානකට......කවදහරි පෙනහලු හිරවෙලා තම‍යි වලකජ්ජ ගහන්නේ........:lol:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    me mase anthima yamuda...:rolleyes:
    මේ මාසේ අනිවා ඌට වැඩ වැඩි‍යි බන්......ලබන මාසේ කොහොමද කි‍යලා බලලා දවසක් සෙට් කරගමු.......:yes:
     
    BURNING MAN

    Member
    Aug 13, 2012
    643
    68
    0
    :lol:

    Ausi වල වගේ ඉස්සරවෙලා working visa අරගෙන ඒක හරහා PR වලට try කරන්න බැරිද මචන්.......:baffled:

    education කරන අතරේම apply කරන්න පුළුවන් බන් හැබැයි working visa එකට marks වැඩි.
    patient satisfaction එක ගොඩාක්ම බලන්නේ මෙහේද කොහේද බන්.graduation එකෙන් පස්සේ නම් england හරි france හරි ලේසියෙන්ම වැඩ කරන්න පුළුවනි.ඒත් මම ආස මෙහේ ඉන්න.
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    මේ මාසේ අනිවා ඌට වැඩ වැඩි‍යි බන්......ලබන මාසේ කොහොමද කි‍යලා බලලා දවසක් සෙට් කරගමු.......:yes:
    ibba me anthima ennam kiwwalu,
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    education බන්.nursing කරන්නේ.මෙහේ pr අරගෙන work කරන්නනම් final exam එකෙන් high marks අරගෙන doctors & patientලා recommend කරන්න ඕනි ඔය අතරේ complaint එකක් ගියොත් ඉවරයිම තමයි බන්.මට උබලා වගේ ඉක්මට type කරන්න බැහැ ඒකයි reply පරක්කු sorry
    හිතන තරම් ලේසි නෑ නේද බන් පට්ට කට්ටක් නේ:dull:
    සමහර රටවල් වල නම් අවුරුදු 5k working වීසා හිටියොත් pr දෙනවා නේද:rolleyes:

    එහෙමද? මටත් වෝනින් නම් ඉස්සර අම්බානක එනවා..:rofl::rofl:
    එච්චර කල් තිබ්බද? මම 2010න් වගේ පස්සෙ ලොග් උනෙම නෑ.. නිකන් මූන දාල යනව එච්චරයි..:rofl:
    ඔව්:rofl:කැන්ඩියායි මායි songs video thread එකක් කලානේ ඒකට තමයි වෝන් කරලා තිබ්බේ:rofl:
    උබ
    ඒ කාලේ a/l නේ:rolleyes:
     
    BURNING MAN

    Member
    Aug 13, 2012
    643
    68
    0
    වෙලාව 10.15යි මම දොළහට වැඩ බාරගන්න ඕනි.මම එහෙනම් යනවා මචන්ලා.හැමෝටම බුදුසරණයි
    සුභ නව වසරක්.
     
    • Like
    Reactions: rcccc

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    education කරන අතරේම apply කරන්න පුළුවන් බන් හැබැයි working visa එකට marks වැඩි.
    patient satisfaction එක ගොඩාක්ම බලන්නේ මෙහේද කොහේද බන්.graduation එකෙන් පස්සේ නම් england හරි france හරි ලේසියෙන්ම වැඩ කරන්න පුළුවනි.ඒත් මම ආස මෙහේ ඉන්න.
    UK නං ‍යන්න එපා බන් දැන් මෙලෝ රහක් නෑ.......:no:
    කොහොමහරි ඔහෙම හිටපන්........Norway or Finland නැත්තං බලපන්.......හැබැ‍යි ‍යන්න නං පට්ටම අමාරු‍යි......:dull:
    ibba me anthima ennam kiwwalu,
    හෑ......කැකිරි ඉබ්බා හොරෙන්ම ‍යන්නද කොහෙද හදල ති‍යෙන්නේ......:oo:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    වෙලාව 10.15යි මම දොළහට වැඩ බාරගන්න ඕනි.මම එහෙනම් යනවා මචන්ලා.හැමෝටම බුදුසරණයි
    සුභ නව වසරක්.
    එලස්.....පස්සේ සෙට් වෙමු......:cool:

    තෙරුවන් සරණ‍යි.....
     
    Status
    Not open for further replies.