එපා වෙනවානේ.
ඔහේ pr ගන්න කොච්චර කල් ඉන්න ඕනේද![]()
උඹට දැන් working visa තියනවද...... නැත්තං ඒක ගන්න try කරපන්......ඊට පස්සේ ශේප් එකේ PR apply කරල ගේම ගහන්න බලපන්.......
මහින්ද කරපු පිස්සු වැඩ හින්දයි බෝට්ටුවෙන් යන සීන් එක හින්දයි ගොඩක් රටවල් වල ලංකාවේ මිනිස්සු තඹේකට ගණන් ගන්නෑ බන්.......![]()
education බන්.nursing කරන්නේ.මෙහේ pr අරගෙන work කරන්නනම් final exam එකෙන් high marks අරගෙන doctors & patientලා recommend කරන්න ඕනි ඔය අතරේ complaint එකක් ගියොත් ඉවරයිම තමයි බන්.මට උබලා වගේ ඉක්මට type කරන්න බැහැ ඒකයි reply පරක්කු sorry

.

දැන් බලපන්කෝ porn ගිෆ් හිටන් පෝස්ට් කරන්නේ කිසි අවුලක් නෑ


