එලකිරි Night Club XI (නව අවුරුදු සංස්කරණය 2015)

Status
Not open for further replies.

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මේකේ ඉන්න හැමෝම එකිනෙකව දන්නවා .. අපි උයාව දන්නේ නෑ නේ :rolleyes::sorry:

    :growl::growl::growl::growl:
    එයාව උඹලට ලබන අවුරුද්දේ දැක අඳුන.. ගන්න ලැබෙනවා..ඉවසල හි‍ටු..
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    :rofl:

    මම නං නිවාඩු දවස් ටිකේ හොඳට නිදාගන්නවා......:P

    උඹ ඉතින් වැඩට ගියා කියලත් කරන්නේ ඕකම නිසා ලොකු අවුලක් නැතිව ඇති..හෙන ගහපු මැසිම හදා ගත්ත ද බං..මම පෙස්සමක් ගැහුවා උඹ වීඩියෝ බාන්න මැසිම ඔන් කරල තියෙන නිසා තමා ඕක උනේ කියලා..මේ අවුරුද්දේ වැඩට යනකොට ගානට බඩු පත්තු වෙලා තියෙයි..
     
    • Like
    Reactions: Rex921

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka

    :lol::lol:
     
    Status
    Not open for further replies.