මේකේ ඉන්න හැමෝම එකිනෙකව දන්නවා .. අපි උයාව දන්නේ නෑ නේ![]()




මම නං නිවාඩු දවස් ටිකේ හොඳට නිදාගන්නවා......![]()
byemama kapuna... bye

කාවද
එයාව උඹලට ලබන අවුරුද්දේ දැක අඳුන.. ගන්න ලැබෙනවා..ඉවසල හිටු..

කෝ මේකේ හිටපු නාකි මූසලයෝ ටික..

වැස්ස බොලවුකුස්සියට වෙලා අම්ම ලගට වෙලා හිටියා
![]()

aa machan birthday ekata mokada kare ? Party k ehema thibunada ?![]()
හොදට කෑම උයල පැලෙන්න කෑවා 
උඹ ඉතින් වැඩට ගියා කියලත් කරන්නේ ඕකම නිසා ලොකු අවුලක් නැතිව ඇති..හෙන ගහපු මැසිම හදා ගත්ත ද බං..මම පෙස්සමක් ගැහුවා උඹ වීඩියෝ බාන්න මැසිම ඔන් කරල තියෙන නිසා තමා ඕක උනේ කියලා..මේ අවුරුද්දේ වැඩට යනකොට ගානට බඩු පත්තු වෙලා තියෙයි..

