එලකිරි Night Club XI (නව අවුරුදු සංස්කරණය 2015)

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අපිට මොකද උන්ට හොදනම් ;)
    එහෙනං වැඩේ ගොඩ දාපන්කෝ.......හදිස්සි‍යට නෑනගෙන් කී‍යක් හරි ඉල්ලගන්න පුලුවන් නං මට ඒ ඇති......:rofl:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    එහෙනං වැඩේ ගොඩ දාපන්කෝ.......හදිස්සි‍යට නෑනගෙන් කී‍යක් හරි ඉල්ලගන්න පුලුවන් නං මට ඒ ඇති......:rofl:

    මොකක්ද අයියගෙ නම මොකද කරන්නේ මට විස්තර ටික පීඑම් කරපන්කෝ :cool:
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    ශික් ඕ‍යි බලපන්කෝ ඒකෙත් හැටි....... අවුරුද්දක් වැඩිමල්නේ........:oo:
    නොලැබීම තමා...:(:( උබට නම් සෙට් කරගත්තත් අවුලක් නෑහ්.. අවුරුද්දයි නෙ..:(
    මට...:oo::oo:
    11024705_779336788781811_5749839592516358555_n.jpg
    :lol::lol::lol:

    අද ලංකාවේ කෙල්ලෝ අපිට වඩා ඉස්සරහින් බං :dull:

    :lol: අන්ලකී
    සිරාවට ඕයි... 27දි තනියෙන් ගෙවල් කාර් ගන්නව කියන එක හිතන්නවත් බෑ මටනම්... කාර් කෙසේ වෙතත් ගෙයක්...:shocked::shocked:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    සිරාවට ඕයි... 27දි තනියෙන් ගෙවල් කාර් ගන්නව කියන එක හිතන්නවත් බෑ මටනම්... කාර් කෙසේ වෙතත් ගෙයක්...:shocked::shocked:

    උන් ජීවිතේ ප්ලෑන් කරනව බං :dull: අපි ලොවෙත් නැති ආතල් ගන්නවා :lol:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    නොලැබීම තමා...:(:( උබට නම් සෙට් කරගත්තත් අවුලක් නෑහ්.. අවුරුද්දයි නෙ..:(
    මට...:oo::oo:
    උඹට ඉතින් ඇන්ටි කෝස් එකක් විදි‍යට තම‍යි කරන්න වෙන්නේ.......:baffled:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ශික් ඕයි මේ නිරෝෂගෙ බුරිය :sorry: පකටමයි අත යන්නේ :(
    ඔහොම ප්‍රසිද්ධි‍යේ කුණුහබ්බ කි‍යන්න එපා ඕ‍යි........:sorry: තරු ලකුණු දාල කි‍යපන්......:rofl:
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    උන් ජීවිතේ ප්ලෑන් කරනව බං :dull: අපි ලොවෙත් නැති ආතල් ගන්නවා :lol:
    ඔව් බන්... තුක් නොදකින් අපේ ජීවිත...:(
    උඹට ඉතින් ඇන්ටි කෝස් එකක් විදි‍යට තම‍යි කරන්න වෙන්නේ.......:baffled:
    එහෙම හරි කමක් නෑ බන්... :rofl:
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    Status
    Not open for further replies.