rubber waththa ground![]()
සීනා ආවට පස්සේ sure එකටම ජාතිය අමතයි.......

rubber waththa ground![]()
සීනා ආවට පස්සේ sure එකටම ජාතිය අමතයි.......




අපේ ගෙදරත් Home entree package එකක් බන් තියෙන්නේ.......මම පරණ පුරුද්දට 9GB විතර පාවිච්චි කරනවා......HOme entree parana package eka thibune machanla ape gedara...melo rahak nehe patta slow..mokada colombo waladi 4G use karapu nisa..alan inna behe download wenna yana welawa..
so mama upgrade kerewwa...wede kiyanne den me magula hema weleama disconnect wewi aye enawane...
moko ekata karanne? ehema unada oyalatath? mama SLT katha kala..un kiwe IP ekata gihin user name pass word refresh kalama hari yai kiyala...eth ehema hari giyenam nehe..![]()


ඉබ්බව අවුරුදු කමාරයා කරන්න සප් එකක් දීපන්.......ලෙඩ ගොඩයි...![]()

අපේ ගෙදරත් Home entree package එකක් බන් තියෙන්නේ.......මම පරණ පුරුද්දට 9GB විතර පාවිච්චි කරනවා......
මටත් ඔය සීන් එක තියනවා මචන්.......සමහර වෙලාවට slow.....තවත් සමහර වෙලාවට disconnect වෙනවා........ලෙඩ ගොඩයි.....![]()



ඉබ්බව අවුරුදු කමාරයා කරන්න සප් එකක් දීපන්.......
http://www.elakiri.com/forum/showpost.php?p=18211765&postcount=134


උන්ට කේස් එක ඇද්දට වැඩක් නෑ බන්.......broad-brand, megaline කේස් හදන්න දන්න එවුන් බොහොම ටික දෙනයි ඉන්නේ....... අනිත් එවුන් පිස්සු නටනවා විතරයි......ne ban den maru wela inne...web family da koheda..maru unata passe thama scene eka awe...
ane manda...hariyai man hithanne oka...man ithin ada colombo yanawane..
aye gedara awa dawasakata thibunoth case eka adinawa SLT ekata...![]()


උන්ට කේස් එක ඇද්දට වැඩක් නෑ බන්.......broad-brand, megaline කේස් හදන්න දන්න එවුන් බොහොම ටික දෙනයි ඉන්නේ....... අනිත් එවුන් පිස්සු නටනවා විතරයි......
![]()

අඩුයි කිව්වේ 17ද නැත්තං කොළඹ නුවර බසුත් අඩුයිද........![]()
Night club එකේ පොදු අපේක්ෂක ගල් ඉබ්බා.......හොද වෙලාවට තරගෙට ඉදිරිපත් කලේ..
විනිශ්චය මණඩලේට පත්කලා නම් අහිංසක කොල්ලෝ කීයක් නම් අමරුවේද..![]()

එහෙනං අවුලක් නෑ......17 adui kiwwe bn
anith ewwa nm thiyeai


වල් පූවා......කවුද බන් "බයයි නේහ්?" කියලා රෙප් දුන්නේ![]()

එහෙනං අවුලක් නෑ......
හෙට office යන්න වෙන සීන් එකක් තියනවා බන්.....බෑ කියලමයි හිතෙන්නේ......![]()


Night club එකේ පොදු අපේක්ෂක ගල් ඉබ්බා.......
එහෙනං අවුලක් නෑ......
හෙට office යන්න වෙන සීන් එකක් තියනවා බන්.....බෑ කියලමයි හිතෙන්නේ......
වල් පූවා......![]()
