එලකිරි Night Club XI (නව අවුරුදු සංස්කරණය 2015)

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අද රෑ අවුරුදු කුමාර‍යා තරඟේ පටන් ගන්නවලු....... අපේ අපේක්ෂක‍යෝ දිනවන්න පෝස්ටර් ව්‍යාපාර‍යක් ලෑස්ති කරමුනේ.......:cool:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    අද රෑ අවුරුදු කුමාර‍යා තරඟේ පටන් ගන්නවලු....... අපේ අපේක්ෂක‍යෝ දිනවන්න පෝස්ටර් ව්‍යාපාර‍යක් ලෑස්ති කරමුනේ.......:cool:
    කවුද මේකේ උන් ඉන්නේ.
    ඉබ්බා?උබ? සුදුපූසාත් ඉන්නවා කියලා pm කරලා තිබ්බා
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කවුද මේකේ උන් ඉන්නේ.
    ඉබ්බා?උබ? සුදුපූසාත් ඉන්නවා කියලා pm කරලා තිබ්බා
    මම නෑ බන්......:rofl:
    ඉබ්බ‍යි වල් පූව‍යි විතර‍යි......:cool:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    ඊ‍යෙ රෑ කුඩුවෙන්න ගසපු උන් තාම නිදි ඇති......:lol:
    :lol:
    අද රෑ අවුරුදු කුමාර‍යා තරඟේ පටන් ගන්නවලු....... අපේ අපේක්ෂක‍යෝ දිනවන්න පෝස්ටර් ව්‍යාපාර‍යක් ලෑස්ති කරමුනේ.......:cool:
    ape mainata kiya maru poster tikak gahamu
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මං පන්නිපිටියෙ බොලවු :cool:

    අඩෝ පට්ට රස්නෙයි බං :sorry: සුකා පෝල් කිව්වලු:(
    කොළඹ ඔහොම තම‍යි කුකුලෝහ්.......මාත් කාල‍යක් පන්නිපිටි‍යට අල්ලපු වැටේ හිටි‍යනේ......:dull:
    ඇයි උබේ නමත් දාලා තිබ්බේ:eek:
    රෑට නේද පටන් ගන්නේ
    :nerd:
    පිස්සු ඇගීගේ මොංගල් වැඩ.......මං ඕවට ‍යන්නෑ බන්.......:rofl:

    ඔව් රෑට පටන්ගන්නවා කිව්වේ......:yes:
    ape mainata kiya maru poster tikak gahamu
    ම‍යිනට කි‍යල ති‍යෙන්නේ......කොහොමහරි මුන් දෙන්නව දිනවමු.......:rofl:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    පිස්සු ඇගීගේ මොංගල් වැඩ.......මං ඕවට ‍යන්නෑ බන්.......:rofl:

    ඔව් රෑට පටන්ගන්නවා කිව්වේ......:yes:
    :rofl:
    වැඩ:dull:.මම හවස්වෙලා එන්නම්:cool:
     
    Status
    Not open for further replies.