අනාතයා වැඩට ගිහින්......උදෑසනම වැඩ ආරම්භ කලා එළකිරි එකෙන් කුකුලෝ

thawa dawas 2kin wage hodata ahaganna puluwan wenawa ow sahennaඅනාතයා වැඩට ගිහින්......![]()


අර තාම ඉවර කරන්න බැරි උනා කියපු වැඩේ හින්දද......thawa dawas 2kin wage hodata ahaganna puluwan wenawa ow sahenna![]()

අර තාම ඉවර කරන්න බැරි උනා කියපු වැඩේ හින්දද......![]()

ow ban adenawa dannam

ow ban adenawa dannam
adama ahaganna wenawa chairman ekka meeting ekak yako 3ta![]()
![]()


උදේම බේත් අරන් ආවෙ කුකුලෝ උගුර හොදටම රිදෙනවා
බේත් සේරම බිව්වා මුලු ඇගම වෙව්ලනවා කුකුලෝ
ඒ මදිවට මීටින් නෙදකින් සන්සාරේ

බියර් බොන එක තාවකාලිකව හරි නවත්තපන් කුකුලෝහ්........ ඔය ජරාව බොන හින්ද තමයි ඕක ඉක්මනට හොඳ වෙන්නේ නැත්තේ.......උදේම බේත් අරන් ආවෙ කුකුලෝ උගුර හොදටම රිදෙනවා
බේත් සේරම බිව්වා මුලු ඇගම වෙව්ලනවා කුකුලෝ
ඒ මදිවට මීටින් නෙදකින් සන්සාරේ

Mama awruddak nathara kara sem gedi aewith,බියර් බොන එක තාවකාලිකව හරි නවත්තපන් කුකුලෝහ්........ ඔය ජරාව බොන හින්ද තමයි ඕක ඉක්මනට හොඳ වෙන්නේ නැත්තේ.......![]()

ඒක තමයි කියන්නේ බන්......බොනවනං ලාවට hard ශොට් දෙක තුනක් දානව හැර බියර් බොන එක හරියන්නේ නෑ......Mama awruddak nathara kara sem gedi aewith,![]()

ow ban e kale beer biwwoth pahuwa data kela gilinnath ba,dan nam hodhayi..ඒක තමයි කියන්නේ බන්......බොනවනං ලාවට hard ශොට් දෙක තුනක් දානව හැර බියර් බොන එක හරියන්නේ නෑ......![]()
