එලකිරි Night Club XI (නව අවුරුදු සංස්කරණය 2015)

Status
Not open for further replies.

sdlrs6

Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    උදෑසනම වැඩ ආරම්භ කලා එළකිරි එකෙන් කුකුලෝ
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    උදේම බේත් අරන් ආවෙ කුකුලෝ උගුර හොදටම රිදෙනවා
    බේත් සේරම බිව්වා මුලු ඇගම වෙව්ලනවා කුකුලෝ
    ඒ මදිවට මීටින් නෙදකින් සන්සාරේ
     
    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    උදේම බේත් අරන් ආවෙ කුකුලෝ උගුර හොදටම රිදෙනවා
    බේත් සේරම බිව්වා මුලු ඇගම වෙව්ලනවා කුකුලෝ
    ඒ මදිවට මීටින් නෙදකින් සන්සාරේ

    රෝස පාට ටිකක් ලොකු පෙත්තක් දුන්නද :eek:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    උදේම බේත් අරන් ආවෙ කුකුලෝ උගුර හොදටම රිදෙනවා
    බේත් සේරම බිව්වා මුලු ඇගම වෙව්ලනවා කුකුලෝ
    ඒ මදිවට මීටින් නෙදකින් සන්සාරේ
    බි‍යර් බොන එක තාවකාලිකව හරි නවත්තපන් කුකුලෝහ්........ ඔ‍ය ජරාව බොන හින්ද තම‍යි ඕක ඉක්මනට හොඳ වෙන්නේ නැත්තේ.......:dull:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    බි‍යර් බොන එක තාවකාලිකව හරි නවත්තපන් කුකුලෝහ්........ ඔ‍ය ජරාව බොන හින්ද තම‍යි ඕක ඉක්මනට හොඳ වෙන්නේ නැත්තේ.......:dull:
    Mama awruddak nathara kara sem gedi aewith,:sorry:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    Mama awruddak nathara kara sem gedi aewith,:sorry:
    ඒක තම‍යි කි‍යන්නේ බන්......බොනවනං ලාවට hard ශොට් දෙක තුනක් දානව හැර බි‍යර් බොන එක හරි‍යන්නේ නෑ......:dull:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    ඒක තම‍යි කි‍යන්නේ බන්......බොනවනං ලාවට hard ශොට් දෙක තුනක් දානව හැර බි‍යර් බොන එක හරි‍යන්නේ නෑ......:dull:
    ow ban e kale beer biwwoth pahuwa data kela gilinnath ba,dan nam hodhayi..
    ona ekak ottuyi :lol:
     
    Status
    Not open for further replies.