එලකිරි Night Club XI (නව අවුරුදු සංස්කරණය 2015)

Status
Not open for further replies.

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
ඔබ මෙම ලිපිය කියවන විට අවුරුදු 30 ඉක්මවමින් සිටී නම් මෙය ඔබට අසතුටුදායක පුවතක් වේවි.පිරිමින් වඩාත් හොදින් ලින්ගිකව ක්‍රියාකාරී වන වයස් ඛාන්ඩය ලෙස ප්‍රසිද්ධ ලින්ගික උපදේශකවරුන් පවසන්නේ වයස 25ත් 29ත් අතර ලෙසටයි. එයටත් වඩා නරක ආරන්චිය නම් අවුරුදු 50
ඉක්මවද්දී ලින්ගික කාර්යක්ශමතාවය සතියකට 1.22 ක සාමාන්‍යකින් පහල බසින බවයි.නමුත් වැඩි ලින්ගිකව ක්‍රියාකාරි අවධියේදි සතියකට තුන් වරක් වත් ලින්ගිකව එක්වන අයගේ මෙමෙ තත්වය වෙනස්.ඔවුන් පනස් විය ඉක්මවීමෙන් පසුත් ලින්ගිකව ශක්තිමත්. නමුත් සිතුවිලි වලින් තරුණ හොට් සෙක්සි අයට වයසේ කිසිම බලපෑමක් නොමැති බව සියල්ලන්ගෙම මතයයි
:love:

හා පුලුවන්නම් ගේ වටේ රවුම් 3ක් දුවලා ඇවිත් නාන ලිදට පැන :rofl:
 
anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ෆුක් ෆුක් ෆුක් ෆුක් ෆුක් චෙකා
    avatar71029_23.gif
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ලංකාවෙත් ඉර ගැහුවා වගේ කෙලින් පාරවල් ති‍යනවානේ........:rofl:

    img
    පුත්තලම් අනුරාධපුර පාරත් ඔහොම තමා... හැබැයි ඒකෙ මීටර් 100න් 100ට කහ ඉරවල් ඇදල... පොලිස් කාරයො හැංගිමුත්තන් කරනව... :rofl::rofl::frown:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ඔබ මෙම ලිපිය කියවන විට අවුරුදු 30 ඉක්මවමින් සිටී නම් මෙය ඔබට අසතුටුදායක පුවතක් වේවි.පිරිමින් වඩාත් හොදින් ලින්ගිකව ක්‍රියාකාරී වන වයස් ඛාන්ඩය ලෙස ප්‍රසිද්ධ ලින්ගික උපදේශකවරුන් පවසන්නේ වයස 25ත් 29ත් අතර ලෙසටයි. එයටත් වඩා නරක ආරන්චිය නම් අවුරුදු 50
    ඉක්මවද්දී ලින්ගික කාර්යක්ශමතාවය සතියකට 1.22 ක සාමාන්‍යකින් පහල බසින බවයි.නමුත් වැඩි ලින්ගිකව ක්‍රියාකාරි අවධියේදි සතියකට තුන් වරක් වත් ලින්ගිකව එක්වන අයගේ මෙමෙ තත්වය වෙනස්.ඔවුන් පනස් විය ඉක්මවීමෙන් පසුත් ලින්ගිකව ශක්තිමත්. නමුත් සිතුවිලි වලින් තරුණ හොට් සෙක්සි අයට වයසේ කිසිම බලපෑමක් නොමැති බව සියල්ලන්ගෙම මතයයි
    උඹෙ කාලෙ හරි දැන් ඉතින් දුක තමා සහො... :rofl::rofl:
     
    Status
    Not open for further replies.