එලකිරි Night Club XI (නව අවුරුදු සංස්කරණය 2015)

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
වින්ඩොව්ස් නම් ගන්න එපා... ඇන්ඩ්‍රොයිඩ් එකකටම පල
සමහර උන් කියන්නේ ඇන්ඩ්‍රොයිඩ් එපා windows එකකට පල කියලා:baffled:
ත්‍රෙඩ් දැම්මොත් ඔලුවත් මඤ්ඤං වෙනවා බන්....... එකෙක් කි‍ය‍යි HTC ගන්න කි‍යලා තව එකෙක් කි‍ය‍යි Xiomi ගන්න කි‍යලා......:oo:

‍යන්නෙ කොහෙද මල්ලෙ පොල් උත්තර තම‍යි දැන් Help thread දැම්මොත් හම්බෙන්නේ......:baffled:
phone වලට ත්‍රේඩ් දාලා වැඩක් නෑ එක එකා උන්ට කැමති ඒවා කියන්නේ:yes:
හැබැයි xiaomi හොඳයි කියන ගොඩක් උනුත් xiaomi use කරපු උන් නෙමේ :eek:
 
Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    බොන්න ඉන්නෙ තෝයි බඩයි විතරයි... බඩා ගහන්නෙත් ලෝකල්නෙ... තොට භාගයක් හොදටම ඇති :P
    ආ ඔව්නේ......:baffled:
    ඉබ්බා අමද්‍යප සංගමේට බැඳුනනේ......:P
    kandyan අ‍යි‍යත් හුකෑස් වෙලා ඉන්නේ......:oo: ඒත් ඌ ගහ‍යි.......:rofl:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :rofl::rofl::rofl:

    ලැප් එක ලග වතුර හැලුනා :sorry:
    ඕක මොකක්ද බන්....... අවුරුදු දවස්වල මගේ ලැප් එකේ keyboard එක උඩටම ice cream එකක් හැලුනා......:rofl:
    phone වලට ත්‍රේඩ් දාලා වැඩක් නෑ එක එකා උන්ට කැමති ඒවා කියන්නේ:yes:
    හැබැයි xiaomi හොඳයි කියන ගොඩක් උනුත් xiaomi use කරපු උන් නෙමේ :eek:
    නොදන්න xiaomi වලට වැඩි‍ය දන්න SONY හොඳ‍යි බන්.......:rofl:
    මොකක් හරි එකක් 10 වෙනිදා පඩි ගත්තම ගන්න ඕන......:baffled:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    සමහර උන් කියන්නේ ඇන්ඩ්‍රොයිඩ් එපා windows එකකට පල කියලා:baffled:

    phone වලට ත්‍රේඩ් දාලා වැඩක් නෑ එක එකා උන්ට කැමති ඒවා කියන්නේ:yes:
    හැබැයි xiaomi හොඳයි කියන ගොඩක් උනුත් xiaomi use කරපු උන් නෙමේ :eek:
    මයෙ කෑල්ල පාවිච්චි කොරන්නෙ වින්ඩොව්ස්... මටනම් දිරවන්නෙ නෑ :baffled:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මයෙ කෑල්ල පාවිච්චි කොරන්නෙ වින්ඩොව්ස්... මටනම් දිරවන්නෙ නෑ :baffled:
    Windows වලට කට්ටි‍යක් හොඳ‍යිලු......කට්ටි‍යක් මෙලෝ රහක් නැතිලු........:baffled:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ඕක මොකක්ද බන්....... අවුරුදු දවස්වල මගේ ලැප් එකේ keyboard එක උඩටම ice cream එකක් හැලුනා......:rofl:

    නොදන්න xiaomi වලට වැඩි‍ය දන්න SONY හොඳ‍යි බන්.......:rofl:
    මොකක් හරි එකක් 10 වෙනිදා පඩි ගත්තම ගන්න ඕන......:baffled:
    තොගෙ ඉතින් ලැප ගැන කතා කරල වැඩක් නෑනෙ... ලගදිම පුරාවිද්‍යා එකෙන් ඕක උස්සන් යයි :rofl::rofl:
     
    windows ඇප් මාකට් එක තාම මදි... හැබැයි ඇන්ඩ්‍රොයිඩ් ඇප් මාකට් එක සුපිරි:D
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    තොගෙ ඉතින් ලැප ගැන කතා කරල වැඩක් නෑනෙ... ලගදිම පුරාවිද්‍යා එකෙන් ඕක උස්සන් යයි :rofl::rofl:
    පල ඩෝ ‍යන්න......බැට්‍රි‍ය නැති උනාට තාම ගින්දර වගේ වැඩ.......:cool:

    ගින්දර වගේ කිව්වේ games ගහනකොට over-heat වෙන හින්දා......:P
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ඕක මොකක්ද බන්....... අවුරුදු දවස්වල මගේ ලැප් එකේ keyboard එක උඩටම ice cream එකක් හැලුනා......:rofl:

    නොදන්න xiaomi වලට වැඩි‍ය දන්න SONY හොඳ‍යි බන්.......:rofl:
    මොකක් හරි එකක් 10 වෙනිදා පඩි ගත්තම ගන්න ඕන......:baffled:
    :yes:එල එල
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    windows ඇප් මාකට් එක තාම මදි... හැබැයි ඇන්ඩ්‍රොයිඩ් ඇප් මාකට් එක සුපිරි:D
    ඒ open source හින්දා බන්.......i වලත් ඔ‍ය සීන් එක ති‍යනවනේ.....:rolleyes:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මයෙ කෑල්ල පාවිච්චි කොරන්නෙ වින්ඩොව්ස්... මටනම් දිරවන්නෙ නෑ :baffled:
    :rofl:
    ඔය සීනා එහෙම කියන්නේ මොකක් ගත්තත් කමක් නෑ වින්ඩෝස් එකක් ගනින් කියලා:rofl:
    windows ඇප් මාකට් එක තාම මදි... හැබැයි ඇන්ඩ්‍රොයිඩ් ඇප් මාකට් එක සුපිරි:D
    :yes:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :rofl:
    ඔය සීනා එහෙම කියන්නේ මොකක් ගත්තත් කමක් නෑ වින්ඩෝස් එකක් ගනින් කියලා:rofl:
    සීනට ඕන ලොකුවට keypad එක පේන phone එකක්.......අවසිහි‍යෙන් ඉන්න වෙලාවට පාවිච්චි කරන්න ලේසි‍යිනේ......:lol:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    පල ඩෝ ‍යන්න......බැට්‍රි‍ය නැති උනාට තාම ගින්දර වගේ වැඩ.......:cool:

    ගින්දර වගේ කිව්වේ games ගහනකොට over-heat වෙන හින්දා......:P
    තොගෙ හුචක්කුව ගැන කැන්ඩියගෙන් ඇහුවනම් අහගන්න තිබ්බ හොදට... :rofl::rofl:
     
    :lol:
     
    Status
    Not open for further replies.