

sales division එකේ උට්ටෙක්ව office එකෙන් එලවලා දැම්මා.......![]()
PAW BANSITE EKATA GENAPU BADU WAGAYAK MISSING WELA KUKULANE![]()
MATAMAI WENNE BARA DENAKOTA HARIYATA DILA NA![]()
DAN 20000K ATHI KANAN WENNE

පව්....."තමුසෙලා දැන්ගන්නවා අපි හින්දා තමයි office එකේ කට්ටියත් පඩි ගන්නේ හරිද....." කියලා ලොකු ටෝක් දෙනකොට ඇ* දෙක පූට්ටු කරන් බලන් ඉන්නවද උඹ කියන්නේ.......PAW BAN


පව්....."තමුසෙලා දැන්ගන්නවා අපි හින්දා තමයි office එකේ කට්ටියත් පඩි ගන්නේ හරිද....." කියලා ලොකු ටෝක් දෙනකොට ඇ* දෙක පූට්ටු කරන් බලන් ඉන්නවද උඹ කියන්නේ.......
"පයින් ගහල එලවන්න කලින් බැහැපන් එලියට" කියලා එලවලාම දැම්මා.......![]()

EHEMA KARAPU EKAMA THAMA HODAPAW BAN


Issue notes check කරල බලපන්......සමහරවිට අවුල ලෙහාගන්න පුලුවන් වෙයි........![]()

E UTTE ISSUE NOTE THIYA MELO HASARAK NA අපේ sales උන්ට පට්ට commission එකකුත් හම්බෙනවා බන්......එහෙමත් තියෙද්දි ඔහොම පඩ ටෝක්ස් දෙනකොට මල පනින්නැද්ද.....EHEMA KARAPU EKAMA THAMA HODA
APE UNUTH LOKE SEEN
E UANTA KATA DANAN ENNE NA


Issue notes නැතුව උඹ කොහොමද බඩු issue කලේ......මාර සීන් එකක්නේ.......E UTTE ISSUE NOTE THIYA MELO HASARAK NA
CAMERA CHEK KARALA THAM BA;ANAN A WENNE

පව්....."තමුසෙලා දැන්ගන්නවා අපි හින්දා තමයි office එකේ කට්ටියත් පඩි ගන්නේ හරිද....." කියලා ලොකු ටෝක් දෙනකොට ඇ* දෙක පූට්ටු කරන් බලන් ඉන්නවද උඹ කියන්නේ.......
"පයින් ගහල එලවන්න කලින් බැහැපන් එලියට" කියලා එලවලාම දැම්මා.......![]()

PADUYATA KELA WENAWA

උබ නෙමේද බඩු issue කලේE UTTE ISSUE NOTE THIYA MELO HASARAK NA
CAMERA CHEK KARALA THAM BA;ANAN A WENNE

උඹේ කොන්දට කුරුම්බැට්ටියක් වැටිල කියලා ඊයෙ ඉබ්බ කිව්වා.......
