එලකිරි Night Club XI (නව අවුරුදු සංස්කරණය 2015)

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
:dull::dull:මන් ගානට වැඩේ කලා බන් මුන් සේරම කෑවා

නෑ බන් ඒ යක්කු උ ටියුබ් බලලා:growl::growl:

එහෙන් සිස්ටම් හදන උන් ඇවිල්ලා උන් ගීබී කනවද මන්දා බන්:dull::dull:

උන් හොරෙන් ඩ්වුන්ලෝඩ් කරන්වද කොහෙද බන් දවසකට 4ගීබී යනවා බන් අනිවා:oo::oo:
u tube බලලා 70GB ගිහින්:shocked:උන් වැඩකරන්නේ නැතුව මුලු දවසම u tube බලනවාද:dull: නැත්තම් එච්චර යන්න විදියක් නෑ බන්:no:
ඔව් වෙන කවුරුහරි
උබට හොරන් download කරනවා ඇති :dull:
 

sdlrs6

Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    u tube බලලා 70GB ගිහින්:shocked:උන් වැඩකරන්නේ නැතුව මුලු දවසම u tube බලනවාද:dull: නැත්තම් එච්චර යන්න විදියක් නෑ බන්:no:
    ඔව් වෙන කවුරුහරි
    උබට හොරන් download කරනවා ඇති :dull:
    :dull::dull:අනේ මන්දා බන් කතා බලලා ගොඩක්
    හෙන ගොඩක් තිබුනා හිස්ට්‍රි එකේ:baffled::baffled:

    අල්ලගන්න විදිහක් නෑනෙ බන්:(:(
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    :dull::dull:අනේ මන්දා බන් කතා බලලා ගොඩක්
    හෙන ගොඩක් තිබුනා හිස්ට්‍රි එකේ:baffled::baffled:

    අල්ලගන්න විදිහක් නෑනෙ බන්:(:(
    උබලාගේ ඔෆිස් එකේ ඔක්කොම උබ වගේ අයිස් ගහන උන් නේද ඉන්නේ:eek:.
    u tube block කරලා දැම්මානම් හරි:cool:

    පොලිසිය දැන් අල්ලන්නෙ දන්න හොරු පමණයි :dull::dull:

    මීට කටුනායක පොලිසිය
    :eek:
     
    Status
    Not open for further replies.