ඒකනේඉතින් ඌට කිව්වේ නෑද්ද "උබත් වැඩක් නෑ බං"කියලා
![]()
හවසට කෝල් එකක් දිලා කියන්න ඕනි.

ඒකනේඉතින් ඌට කිව්වේ නෑද්ද "උබත් වැඩක් නෑ බං"කියලා
![]()

u tube බලලා 70GB ගිහින්මන් ගානට වැඩේ කලා බන් මුන් සේරම කෑවා
නෑ බන් ඒ යක්කු උ ටියුබ් බලලා
එහෙන් සිස්ටම් හදන උන් ඇවිල්ලා උන් ගීබී කනවද මන්දා බන්
උන් හොරෙන් ඩ්වුන්ලෝඩ් කරන්වද කොහෙද බන් දවසකට 4ගීබී යනවා බන් අනිවා![]()
උන් වැඩකරන්නේ නැතුව මුලු දවසම u tube බලනවාද
නැත්තම් එච්චර යන්න විදියක් නෑ බන්

කට වහපිය හු![]()

දීපන් දීපන්හවසට කෝල් එකක් දිලා කියන්න ඕනි.![]()

හවසට කෝල් එකක් දිලා කියන්න ඕනි.![]()

හවසට බිසී මන්

u tube බලලා 70GB ගිහින්උන් වැඩකරන්නේ නැතුව මුලු දවසම u tube බලනවාද
නැත්තම් එච්චර යන්න විදියක් නෑ බන්
ඔව් වෙන කවුරුහරි උබට හොරන් download කරනවා ඇති![]()

අනේ මන්දා බන් කතා බලලා ගොඩක්



බෑග් එක නැති වෙලා කියල ඇන්ට්‍රි එකක් දාන්න ගිහාම කියපු කථාවක්MOKAKDA BOAL E HARUPE
වතුර විතරයි බොන්න හොඳහවසට බිසී මන්
බඩෝ බියර් බොන්න හොද නැද්ද ගල් හැඩුනහම![]()

බෑ..දීයන් නො එක තොගේ
උබලාගේ ඔෆිස් එකේ ඔක්කොම උබ වගේ අයිස් ගහන උන් නේද ඉන්නේඅනේ මන්දා බන් කතා බලලා ගොඩක්
හෙන ගොඩක් තිබුනා හිස්ට්‍රි එකේ
අල්ලගන්න විදිහක් නෑනෙ බන්![]()
.
පොලිසිය දැන් අල්ලන්නෙ දන්න හොරු පමණයි
මීට කටුනායක පොලිසිය
