එලකිරි Night Club XI (නව අවුරුදු සංස්කරණය 2015)

Status
Not open for further replies.

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :oo::angry:
    ඔය කිව්වේ හුත්ති
    ඔය කලුපාට ටියුලිප් බෑග් එක ඇතුලේ බෝතල් 2ක
    උගේ අනික් අතේ gold leaf පැකට් එක ...
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සුභ පැතුම් මචන්..... උඹටත් පවුලේ සැමට සහ ලැබෙන්න ඉන්න දරුවටත් සුභ අනාගතයක් ප්‍රර්ථනා කරනවා....!:yes::yes::yes:
    pakooooooooooooo nidaaa ganin
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    මච්න් මෙක පරන ත්‍රෙඩ් එකක්. බම්ප් කරන්න එපා එතින්. දැන් මට ඩෙන්ගු හැදිලා හොද වෙලා අවුරුද්දක් විතර වෙනවා. එත් මෙක අලුත් කියලා හිතලා මට සුව ප්‍රාර්තනා කරපු හැමදෙනාටම බොහොම ස්තුතියි. එවගෙම සියලු දෙනාටම ලෙඩක් දුකක් හට නොගනිවා කියල පතනවා මමත්. ජය වෙවා හැමොටම..

    මෙක ආයිත් බම්ප් කරපු නුවන් බුවාව කොටියාම කාපිය:lol:
     
    Status
    Not open for further replies.