එලකිරි Night Club XI (නව අවුරුදු සංස්කරණය 2015)

Status
Not open for further replies.

sdlrs6

Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    එහෙම ඉතුරුකරන්න පුලුවන්නම් මමත් දැන් ලක්ශපතියෙක්:dull:බොන්නේ නැත්තම් වෙන විදියකින් හරි වියදම් වෙනවා :yes:
    apo ow ban kela wenawa khoma hri
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    යේක ඒම උනාට දෙං අල්ලගෙ අනුගාමිකයෝ යින්න ඉන්දා ෂිංගල ටික්ක ටික්ක අවුල් තමා වෙනවා.......:sorry:

    සෙද්ද තමයි........අරක්කු වලට වැඩිය බියර්වල අතුරු ආබාධ වැඩියි බන්.........:growl:

    මූ බොන්නෙ බියර් නෙවෙයි කසිප්පුනේ....:lol:

    එහෙම එකක් නෑ බන්.......ප්ලෑනක් ගහලා පොඩ්ඩ පොඩ්ඩ හරි එකතු කරපන්.......:)
    අපි බීලත් පොඩි ගානක් එකතු කරනවනේ.......;)
    ah kiyapan balanna athuru abada tika:growl:

    kasippu deshiya de ai awlda:frown::frown:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ah kiyapan balanna athuru abada tika:growl:

    kasippu deshiya de ai awlda:frown::frown:
    කසිප්පු පෙරුවාහම එන ස්ප්‍රිට් එක ට වතුර කලවම් නොකර බීපන් නියමෙට වදිනවලු අතුරු ආබාද මොකුත් නෑ:).
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    කසිප්පු පෙරුවාහම එන ස්ප්‍රිට් එක ට වතුර කලවම් නොකර බීපන් නියමෙට වදිනවලු අතුරු ආබාද මොකුත් නෑ:).
    :baffled::baffled:UBA DANAN DEWAL
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    :baffled::baffled:UBA DANAN DEWAL
    උබ බීලා තියෙනවාද ඒ ස්ප්‍රිට් එක:baffled:
    යකෝ අපේ පැත්තේ කසිප්පු පෙරලා කෝටිපතියෝ උන මිනිස්සු ඉන්නවා:cool:.
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    උබ බීලා තියෙනවාද ඒ ස්ප්‍රිට් එක:baffled:
    යකෝ අපේ පැත්තේ කසිප්පු පෙරලා කෝටිපතියෝ උන මිනිස්සු ඉන්නවා:cool:.
    :dull::dull:

    YAKO ECHCHARA HAMBA WENAWADA OKEN BAN
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    :dull::dull:

    YAKO ECHCHARA HAMBA WENAWADA OKEN BAN
    ඔව් බන් ඉස්සර හෙන ආදායමක් තිබ්බා දැන් උන් පෙරන්නේ නෑ.දැන් උන් ඉන්නවා සත්ගුනවත් ව්‍යපාරිකයෝ වගේ:dull:
    697 පාරේ ගොඩක් බස් අරන් දාලා තියෙන්නේ ඉස්සර කසිප්පු කාරයෝ:).
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    ඔව් බන් ඉස්සර හෙන ආදායමක් තිබ්බා දැන් උන් පෙරන්නේ නෑ.දැන් උන් ඉන්නවා සත්ගුනවත් ව්‍යපාරිකයෝ වගේ:dull:
    697 පාරේ ගොඩක් බස් අරන් දාලා තියෙන්නේ ඉස්සර කසිප්පු කාරයෝ:).
    :shocked::shocked:PODDAK BALANNA ONE PERALA
     
    Status
    Not open for further replies.