apo ow ban kela wenawa khoma hriඑහෙම ඉතුරුකරන්න පුලුවන්නම් මමත් දැන් ලක්ශපතියෙක්බොන්නේ නැත්තම් වෙන විදියකින් හරි වියදම් වෙනවා
![]()
ah kiyapan balanna athuru abada tikaයේක ඒම උනාට දෙං අල්ලගෙ අනුගාමිකයෝ යින්න ඉන්දා ෂිංගල ටික්ක ටික්ක අවුල් තමා වෙනවා.......
සෙද්ද තමයි........අරක්කු වලට වැඩිය බියර්වල අතුරු ආබාධ වැඩියි බන්.........
මූ බොන්නෙ බියර් නෙවෙයි කසිප්පුනේ....
එහෙම එකක් නෑ බන්.......ප්ලෑනක් ගහලා පොඩ්ඩ පොඩ්ඩ හරි එකතු කරපන්.......
අපි බීලත් පොඩි ගානක් එකතු කරනවනේ.......![]()



කසිප්පු පෙරුවාහම එන ස්ප්රිට් එක ට වතුර කලවම් නොකර බීපන් නියමෙට වදිනවලු අතුරු ආබාද මොකුත් නෑah kiyapan balanna athuru abada tika
kasippu deshiya de ai awlda![]()
. කසිප්පු පෙරුවාහම එන ස්ප්රිට් එක ට වතුර කලවම් නොකර බීපන් නියමෙට වදිනවලු අතුරු ආබාද මොකුත් නෑ.

UBA DANAN DEWALඋබ බීලා තියෙනවාද ඒ ස්ප්රිට් එකUBA DANAN DEWAL

.උබ බීලා තියෙනවාද ඒ ස්ප්රිට් එක
යකෝ අපේ පැත්තේ කසිප්පු පෙරලා කෝටිපතියෝ උන මිනිස්සු ඉන්නවා.


ඔව් බන් ඉස්සර හෙන ආදායමක් තිබ්බා දැන් උන් පෙරන්නේ නෑ.දැන් උන් ඉන්නවා සත්ගුනවත් ව්‍යපාරිකයෝ වගේ
YAKO ECHCHARA HAMBA WENAWADA OKEN BAN

.ඔව් බන් ඉස්සර හෙන ආදායමක් තිබ්බා දැන් උන් පෙරන්නේ නෑ.දැන් උන් ඉන්නවා සත්ගුනවත් ව්‍යපාරිකයෝ වගේ
697 පාරේ ගොඩක් බස් අරන් දාලා තියෙන්නේ ඉස්සර කසිප්පු කාරයෝ.

PODDAK BALANNA ONE PERALAPODDAK BALANNA ONE PERALA
තොපි දෙන්නව මම පොලෝසියට මාට්ටු කරල දෙනව.... ඕයෙ

පිස්සුද බන් මට ඔය කසියා පෙරන/බොන එවුන් පේන්න බෑකසිය පෙරුවට හා අනුබල දීමට![]()

දැන් ඕව කියල බේරෙන්න බෑපිස්සුද බන් මට ඔය කසියා පෙරන/බොන එවුන් පේන්න බෑ![]()
