එලකිරි Night Club XI (නව අවුරුදු සංස්කරණය 2015)

Status
Not open for further replies.

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
පිස්සුද බන් මට ඔය කසියා පෙරන/බොන එවුන් පේන්න බෑ:frown:

සී4 ත් ටිකක් ගසනවා වගේ,:eek:
උබල වැඩක් නෑ,අපිත් එක්ක සෙට් වෙන් නැනේ :sorry:
 
Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
කසිප්පු පෙරුවාහම එන ස්ප්‍රිට් එක ට වතුර කලවම් නොකර බීපන් නියමෙට වදිනවලු අතුරු ආබාද මොකුත් නෑ:).

ඔක්කොම දිය වෙලා යයි යකෝ :lol:
 
rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
දැන් ඕව කියල බේරෙන්න බෑ :cool:
මම ඌට අනුබල දීලා නෑ බන්:frown:.උබ දන්නවාද ස්ප්‍රීට් එක ගැහුවාම මොකද වෙන්නේ කියලා:eek:
සී4 ත් ටිකක් ගසනවා වගේ,:eek:
උබල වැඩක් නෑ,අපිත් එක්ක සෙට් වෙන් නැනේ :sorry:
නෑ බන් බීලාත් නෑ බොන්නෙත් නෑ:cool:.ඒත් අපේ පැත්තේ ඉන්නවා ගසලා හොඳට විඳවන උන්:(
 
rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
ඔක්කොම දිය වෙලා යයි යකෝ :lol:
උබට විතරයි තේරුනේ:rofl:ඒකනේ ඉතින් අතුරු ආබාද මුකුත් නෑ කෙලින්ම මාරි පාටියක්:cool:
 
Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
උබට විතරයි තේරුනේ:rofl:ඒකනේ ඉතින් අතුරු ආබාද මුකුත් නෑ කෙලින්ම මාරි පාටියක්:cool:
:lol::lol:
දැන් ගෙදර යැවෙන්නෑ බං මාසෙකට සැරයක්වත් :(

අප්පා එහෙමද..සොරි වෙන්න ඔනි :(
ඒත් උඩ ඉන්න එකයි උබයි දෙන්නම එකයි...නම්බර් එකක්වත් දෙන් නැනේ...:growl:බොන්න නෙවේ
 
Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
උබට විතරයි තේරුනේ:rofl:ඒකනේ ඉතින් අතුරු ආබාද මුකුත් නෑ කෙලින්ම මාරි පාටියක්:cool:

ලගදි එන්නේ සීනගේ පාටිය...රිදෙයි :sorry:
 
rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
:lol::lol:

අප්පා එහෙමද..සොරි වෙන්න ඔනි :(
ඒත් උඩ ඉන්න එකයි උබයි දෙන්නම එකයි...නම්බර් එකක්වත් දෙන් නැනේ...:growl:බොන්න නෙවේ

අන්ජුවා ගාව තියෙනවා නම්බර් එක:yes:

ලගදි එන්නේ සීනගේ පාටිය...රිදෙයි :sorry:
පාදුක්කේ? උබලා එහේ යනවාද:eek:
 
Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka

අන්ජුවා ගාව තියෙනවා නම්බර් එක:yes:

පාදුක්කේ? උබලා එහේ යනවාද:eek:
හ්ම්ම්ම්..තියනවා කිවා....දවසක කතා කරන්නම් :cool:

ඕකට පාදුක්කේ කියන්න එපා,මල පනිනවා....:lol:
කොලබ...කොලබ...:lol:
 
sdlrs6

Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    හ්ම්ම්ම්..තියනවා කිවා....දවසක කතා කරන්නම් :cool:

    ඕකට පාදුක්කේ කියන්න එපා,මල පනිනවා....:lol:
    කොලබ...කොලබ...:lol:
    :frown::frown::frown::frown:KALA WADDA
     
    Status
    Not open for further replies.