එලකිරි Night Club XI (නව අවුරුදු සංස්කරණය 2015)

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අ‍යි‍යා පෙරේදා ගෙදර ආවා......:cool:
    ඌ මාව දැක්ක ගමන් කි‍යපි "සෙට් එක එදා හොඳට බීලා කාමරෙත් අස් කරලා......හැබැ‍යි හිස් බෝතලේ පිට්ටු බම්බුව වගේ කාමරේ මැද.....තොපිට ඒක කොහෙටහරි දාන්න අමතක උනාද....." කි‍යලා.....:eek:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    elas:):)

    colombo distric hadda wanniye neme:lol::lol:
    ඔහෙත් වන්නිය තමයි බොල කොලඹ කිව්වාට කලුතර දිස්ත්‍රික්කයේ බෝඩර් එකේනේ:lol:
    ඌට මේ ලෝකේ හැම ප්‍රශ්ණයක්ම තියනවා,:(
    ඒ උනාට ආතල් එකේ ඉන්න එකෙක් :cool:
    :cool:
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    අ‍යි‍යා පෙරේදා ගෙදර ආවා......:cool:
    ඌ මාව දැක්ක ගමන් කි‍යපි "සෙට් එක එදා හොඳට බීලා කාමරෙත් අස් කරලා......හැබැ‍යි හිස් බෝතලේ පිට්ටු බම්බුව වගේ කාමරේ මැද.....තොපිට ඒක කොහෙටහරි දාන්න අමතක උනාද....." කි‍යලා.....:eek:
    හුටාස්....:shocked:
    මට බැන්නද, මට මතකත් නැ අයියට කතා කරපු සීන් එක :(
    මම මොනව කිව්වද මන්දා :eek:
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    පොඩි පොඩි ප්‍රශ්න කාටත් ති‍යනවා බන්...... ඕවා ගණන්ගන්න එපා......:)

    1. ඔව් මේ වට්ටක්කයට(බන්දුල සිංහල) තියෙන ප්‍රසන එක්ක බැලුවම උබට මොන ප්‍රශ්නද
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    හුටාස්....:shocked:
    මට බැන්නද, මට මතකත් නැ අයියට කතා කරපු සීන් එක :(
    මම මොනව කිව්වද මන්දා :eek:

    1. :( උබ එදා කන්ට්‍රෝල් නැ .. මම හිතුවේ පොර එවලේම ඇවිත් අපිව ගෙදරින් එලවයි කියල
     
    Status
    Not open for further replies.