චූටි චූටි රාක්ක ගහලා ලස්සනට හදපං වේශි..උඹම දාපන්.......මට කම්මැලියි.......
![]()


චූටි චූටි රාක්ක හදලා තාත්තට මාට්ටු උනොත් මොකද කරන්නේ වේෂියේ........චූටි චූටි රාක්ක ගහලා ලස්සනට හදපං වේශි..
ඔය විදිහට දැක්කම ආසා හිතෙන්නෑ නේ වැඩිය![]()

සමියගෙ මෙව්වා එකට යන්න බැරිවුනා කියහන්කෝ......කිලුට්ටි බැන්නා.......![]()


ඉබ්බ ආවෙ නැහැ.... බට්ටයි මායි කංසෙයි විතරයිඅන්ජුයි ඉබ්බයි ගිහින්,මම හිතුවේ ඔයත් ගිහින් කියලා![]()
