මං වාහනෙන් බැහැලා පැයක් ගියාට පස්සේ තමයි අරුන් කෑගල්ලට ඇවිත් තියෙන්නේ........වත්තලට ආවනං එන්න වෙන්නේ පාන්දර 1ට විතර.........


ආවා නං ආපු පාරෙම ආයේ යන්න තිබ්බාමං වාහනෙන් බැහැලා පැයක් ගියාට පස්සේ තමයි අරුන් කෑගල්ලට ඇවිත් තියෙන්නේ........වත්තලට ආවනං එන්න වෙන්නේ පාන්දර 1ට විතර.........
මං හවස call එකක් දෙන්නං.........![]()

ඔව් ඉතින්.... එතකොට උඹ එන එක තේරුමකුත් නැහැනෙ...මං වාහනෙන් බැහැලා පැයක් ගියාට පස්සේ තමයි අරුන් කෑගල්ලට ඇවිත් තියෙන්නේ........වත්තලට ආවනං එන්න වෙන්නේ පාන්දර 1ට විතර.........
මං හවස call එකක් දෙන්නං.........![]()

කැම්පස් එකේ සෙට් එක හවස කොහේ හරි සෙට් වෙමු කියලා බන් කලින් කියල තිබ්බේ.......මට එන්න ඕන හින්දම ඒකත් cancel කරලා හවස 5ට නුවරින් පිටත් උනා........ආවා නං ආපු පාරෙම ආයේ යන්න තිබ්බා
ටිකක් කලිං එහෙං එන් නඑපැයි යකෝ![]()


ඔව් ඉතින්.... එතකොට උඹ එන එක තේරුමකුත් නැහැනෙ...![]()
