එලකිරි Night Club XI (නව අවුරුදු සංස්කරණය 2015)

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මං වාහනෙන් බැහැලා පැ‍යක් ගි‍යාට පස්සේ තම‍යි අරුන් කෑගල්ලට ඇවිත් ති‍යෙන්නේ........වත්තලට ආවනං එන්න වෙන්නේ පාන්දර 1ට විතර.........:dull:

    මං හවස call එකක් දෙන්නං.........:sorry:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    2.gif
     
    ආවා නං ආපු පාරෙම ආයේ යන්න තිබ්බා :dull:
    ටිකක් කලිං එහෙං එන් නඑපැයි යකෝ
    2.gif
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මං වාහනෙන් බැහැලා පැ‍යක් ගි‍යාට පස්සේ තම‍යි අරුන් කෑගල්ලට ඇවිත් ති‍යෙන්නේ........වත්තලට ආවනං එන්න වෙන්නේ පාන්දර 1ට විතර.........:dull:

    මං හවස call එකක් දෙන්නං.........:sorry:
    ඔව් ඉතින්.... එතකොට උඹ එන එක තේරුමකුත් නැහැනෙ... :dull:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ආවා නං ආපු පාරෙම ආයේ යන්න තිබ්බා :dull:
    ටිකක් කලිං එහෙං එන් නඑපැයි යකෝ
    2.gif
    කැම්පස් එකේ සෙට් එක හවස කොහේ හරි සෙට් වෙමු කි‍යලා බන් කලින් කි‍යල තිබ්බේ.......මට එන්න ඕන හින්දම ඒකත් cancel කරලා හවස 5ට නුවරින් පිටත් උනා........:baffled:
    සාමාන්‍ය‍යෙන් පැ‍ය 3න් එන්න පුලුවන් හින්දා 8 වෙද්දි එන්න පුලුවන්වෙ‍යි කි‍යල‍යි හිතන් හිටි‍යේ.........:sorry:
    ඔව් ඉතින්.... එතකොට උඹ එන එක තේරුමකුත් නැහැනෙ... :dull:
    :sorry:
     
    Status
    Not open for further replies.