එලකිරි Night Club XI (නව අවුරුදු සංස්කරණය 2015)

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    awa awa ban;)
    office number එකට කතා කරපු හින්දා මොකුත් කිව්වේ නැත්තේ......නැත්තං හොඳ කුණුහබ්බ දෙකක් කියනවා.......:lol:
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    office number එකට කතා කරපු හින්දා මොකුත් කිව්වේ නැත්තේ......නැත්තං හොඳ කුණුහබ්බ දෙකක් කියනවා.......:lol:
    :lol::lol::lol::lol:
    ekane yako office ekata gaththe

    baya una neda kukula:rolleyes::rolleyes:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :lol::lol::lol::lol:
    ekane yako office ekata gaththe

    baya una neda kukula:rolleyes::rolleyes:
    Call එකකට බයවෙන්නේ මොකටද බන්.......අනික විනාඩියක් යන්න කලින් "වැඩක් නෑ බන්" කියපු හින්දා මම දැනගත්තා උඹ තමයි කියලා........:lol:
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    Call එකකට බයවෙන්නේ මොකටද බන්.......අනික විනාඩියක් යන්න කලින් "වැඩක් නෑ බන්" කියපු හින්දා මම දැනගත්තා උඹ තමයි කියලා........:lol:
    :eek::eek:kiyauna ban eka
    eye patta nidimathak thibbe ban man gedara awa 10.30 kawa doi una
    ai ban patta nidimatha hadenne gawsuwama:sorry::sorry:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :eek::eek:kiyauna ban eka
    eye patta nidimathak thibbe ban man gedara awa 10.30 kawa doi una
    ai ban patta nidimatha hadenne gawsuwama:sorry::sorry:
    තෝ බොන්නේ බියර්නේ.......ඉතින් side effects වැඩියි......
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :sorry: ඒ මොකෝ ?
    නිවාඩු ගත්තොත් නහයෙන් අඬනවා බන්......:sorry:
    :sorry::sorry:nidimatha wadi ban
    කලින් වැඩ කරපු තැන ඉන්නකොට salary ගත්ත දවසට මචන් එකට යනවා කසිප්පු ජෝගුවක් බොන්න......(pitcher):lol: පහුවදාට දවසම මඤ්ඤං වගේ......:baffled:

    හැබැයි එක හොඳක් උනා......මම බියර් බොන එක නැවැත්තුවේ ඒකෙන් තමයි.......:cool:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    උඩ තට්ටුවේ AC එකක් කැඩිලලු......මගෙන් අහනවා මොකද කරන්නේ කියලා......:P
    මං දන්නවයැ ඕවා හදන්න.......කට්ටිය තැම්බි තැම්බි ඉන්නවා.......:lol:
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    නිවාඩු ගත්තොත් නහයෙන් අඬනවා බන්......:sorry:

    කලින් වැඩ කරපු තැන ඉන්නකොට salary ගත්ත දවසට මචන් එකට යනවා කසිප්පු ජෝගුවක් බොන්න......(pitcher):lol: පහුවදාට දවසම මඤ්ඤං වගේ......:baffled:

    හැබැයි එක හොඳක් උනා......මම බියර් බොන එක නැවැත්තුවේ ඒකෙන් තමයි.......:cool:
    :eek::eek:arakku kisi gathiyak na ban matanam
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    උඩ තට්ටුවේ AC එකක් කැඩිලලු......මගෙන් අහනවා මොකද කරන්නේ කියලා......:P
    මං දන්නවයැ ඕවා හදන්න.......කට්ටිය තැම්බි තැම්බි ඉන්නවා.......:lol:
    fasn ekak genath daganna kiyapan:eek::eek:
    unta kiyapan hadana thanata katha karanna kiyala:rolleyes::rolleyes:
     
    Status
    Not open for further replies.