office number එකට කතා කරපු හින්දා මොකුත් කිව්වේ නැත්තේ......නැත්තං හොඳ කුණුහබ්බ දෙකක් කියනවා.......awa awa ban![]()

office number එකට කතා කරපු හින්දා මොකුත් කිව්වේ නැත්තේ......නැත්තං හොඳ කුණුහබ්බ දෙකක් කියනවා.......![]()






Call එකකට බයවෙන්නේ මොකටද බන්.......අනික විනාඩියක් යන්න කලින් "වැඩක් නෑ බන්" කියපු හින්දා මම දැනගත්තා උඹ තමයි කියලා........
ekane yako office ekata gaththe
baya una neda kukula![]()

Call එකකට බයවෙන්නේ මොකටද බන්.......අනික විනාඩියක් යන්න කලින් "වැඩක් නෑ බන්" කියපු හින්දා මම දැනගත්තා උඹ තමයි කියලා........![]()

kiyauna ban eka 

තෝ බොන්නේ බියර්නේ.......ඉතින් side effects වැඩියි......kiyauna ban eka
eye patta nidimathak thibbe ban man gedara awa 10.30 kawa doi una
ai ban patta nidimatha hadenne gawsuwama![]()
උඹ මේ දවස් ටිකේම නිවාඩුද මචන්......රට වටේම සවාරි යන්නේ......

උඹ මේ දවස් ටිකේම නිවාඩුද මචන්......රට වටේම සවාරි යන්නේ......![]()

ow aluth job ekata giya. weda patan gathe jun 1 idan. niwadu daws tike raumak damma ithin...![]()


තෝ බොන්නේ බියර්නේ.......ඉතින් side effects වැඩියි......

nidimatha wadi banනිවාඩු ගත්තොත් නහයෙන් අඬනවා බන්......ඒ මොකෝ ?

කලින් වැඩ කරපු තැන ඉන්නකොට salary ගත්ත දවසට මචන් එකට යනවා කසිප්පු ජෝගුවක් බොන්න......(pitcher)nidimatha wadi ban
පහුවදාට දවසම මඤ්ඤං වගේ......



නිවාඩු ගත්තොත් නහයෙන් අඬනවා බන්......
කලින් වැඩ කරපු තැන ඉන්නකොට salary ගත්ත දවසට මචන් එකට යනවා කසිප්පු ජෝගුවක් බොන්න......(pitcher)පහුවදාට දවසම මඤ්ඤං වගේ......
හැබැයි එක හොඳක් උනා......මම බියර් බොන එක නැවැත්තුවේ ඒකෙන් තමයි.......![]()

arakku kisi gathiyak na ban matanamfasn ekak genath daganna kiyapanඋඩ තට්ටුවේ AC එකක් කැඩිලලු......මගෙන් අහනවා මොකද කරන්නේ කියලා......
මං දන්නවයැ ඕවා හදන්න.......කට්ටිය තැම්බි තැම්බි ඉන්නවා.......![]()



