එලකිරි Night Club XI (නව අවුරුදු සංස්කරණය 2015)

Status
Not open for further replies.

mottaya

Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    lecture එකකින් කට්ටි පැනලා test කරල බලපන් අනාත‍යා.......
    avatar123465_40.gif
    බොරු කියන්න එපා සහෝ...
    avatar123465_40.gif
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මම...
    මම ඇවිල්ල පට්ට කෙප්පයක් කෙලියා කූඹියෙක් ගැන...
    avatar123465_40.gif
    තොට ඕන්නං විශ්වාස කරපන් නැත්තං නිකං හිටපන්.......
    avatar123465_40.gif
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    තොපි මගේ ෂෝ එකට බැස්සේ...
    යුද්දෙදි මහසොහොන් බලකාය බසිනා සේය
    සුප්පපය...
    ඉදිරියටත් එසේම වේවා....................
    මහරගම සිංදු දෙකම දුන්නෙ නැත්තම් ඊලග ෂෝ එක වර්ජනය කරනව... :frown::frown:
     
    Status
    Not open for further replies.