උබල උපන්තේකට අහල තියෙනවද ඉයර්පෝන් ඇතුලට කූඹි යනව?

උබල උපන්තේකට අහල තියෙනවද ඉයර්පෝන් ඇතුලට කූඹි යනව?

සීනි කොහෙද හුක් ඒක ඇතුලෙ?ඔව්... සීනි තිබ්බොත්.. එව්වා කන්න යන්වා...![]()

නෑ චර චර ගාල සද්ද එනව...මොකො උබේ කන් බෙරේ කෑවද..![]()


නෑ බන්... ගලවල බලද්දි කූඹි ඒක ඇතුලෙ.. සුද්ද කරල දැම්ම..හෙඩ්ෆොන් එකේ කාලේ හරි ඇති..![]()

බඩෝ Minions 2015 original torrent එකක් හම්බුනේ නැද්ද....... අරක බලන්න හිතෙන්නෑ බන්......

http://www.imdb.com/title/tt2293640/ මේකදබඩෝ Minions 2015 original torrent එකක් හම්බුනේ නැද්ද....... අරක බලන්න හිතෙන්නෑ බන්......![]()
ඕක තමයි මචන්......camera copies තියනවා මෙලෝ රහක් නෑ.........

මේක හොඳයිලුබඩෝ Minions 2015 original torrent එකක් හම්බුනේ නැද්ද....... අරක බලන්න හිතෙන්නෑ බන්......![]()
මේක නං අවුලක් නෑ වගේ තමයි......හෙට ඔපීසියට ගිහින් download කරන්න ඕන......තැන්කූ මචන්......

කැමරා කොපි බලලා වැඩක් නෑ බන්ඕක තමයි මචන්......camera copies තියනවා මෙලෝ රහක් නෑ.........![]()
ඕක තාම සමහර රටවලට රිලීස් වෙලත් නෑ
.