එලකිරි Night Club XI (නව අවුරුදු සංස්කරණය 2015)

Status
Not open for further replies.

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,223
    4,114
    113
    m0494.gif
    t0106.gif
    m0494.gif
    t0106.gif
    m0494.gif
    t0106.gif
    m0494.gif
    t0106.gif

    m0497.gif
    t0106.gif
    m0497.gif
    t0106.gif
    m0497.gif
    t0106.gif
    m0497.gif
    t0106.gif

    m0494.gif
    t0106.gif
    m0494.gif
    t0106.gif
    m0494.gif
    t0106.gif
    m0494.gif
    t0106.gif

     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    ගැලූ සිනා ගඟේ ගිලී ගියෙද ආදරේ
    හඬා වැටේ ප්‍රාර්ථනා පෙම් උයන් තෙරේ...//
    කවදාක සුවඳ යලි දැනේද නැවුම් ස්නේහයේ...

    හැඬූ සිතේ විඩා නිවා ඇදේ මාරුතේ
    හැපී බිඳෙන ප්‍රේමයේ සෝ සුසුම් ලෙසේ..//
    කිසිදාක නොමැත ආදරේට ලැබී ආදරේ...
    තකට තක...තොපි දෙන්නම ගුලි කැවද :lol:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    හැඬූ සිතේ විඩා නිවා ඇදේ මාරුතේ
    හැපී බිඳෙන ප්‍රේමයේ සෝ සුසුම් ලෙසේ..//
    කිසිදාක නොමැත ආදරේට ලැබී ආදරේ...
    උඹ මේ දවස්වල කැම්පස් එකේද ඉන්නේ.......මං පෙරේදා ඒ පැත්තේ ආවා......:oo:
     

    D@sun

    Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    ගැලූ සිනා ගඟේ ගිලී ගියෙද ආදරේ
    හඬා වැටේ ප්‍රාර්ථනා පෙම් උයන් තෙරේ...//
    කවදාක සුවඳ යලි දැනේද නැවුම් ස්නේහයේ...

    හැඬූ සිතේ විඩා නිවා ඇදේ මාරුතේ
    හැපී බිඳෙන ප්‍රේමයේ සෝ සුසුම් ලෙසේ..//
    කිසිදාක නොමැත ආදරේට ලැබී ආදරේ...

    :dull: owwa meke dapan kukuloo

    පද පේළී - EK LYRICS THREAD PART 2
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    මල් හීන හිත දැක්ක කිරි කෝඩු කාලේ එක හීනයක් ගාව මම නැවතිලා..
    තරු වාගෙ දිලිසෙද්දි පොඩි ඇස් ඔයාගෙ බෑ දැන් කියාගන්න හිත ගොලු වෙලා..
    දැනගත්ත දා ඈත වෙන්වී ගියෝතින් හැමදාම විඳවන්න මා මෙහි තියා..
    නොකියාම ඉන්නම් මගේ ප්‍රාර්ථනාවන් මිතුදම් හොඳයි අහිමි වෙනවට වඩා..
     
    • Like
    Reactions: Rex921

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    තකට තක...තොපි දෙන්නම ගුලි කැවද :lol:
    අර උට්ට මගේ එකක් කොපි කරල දාල තියෙන්නෙ...:eek:
    උඹ මේ දවස්වල කැම්පස් එකේද ඉන්නේ.......මං පෙරේදා ඒ පැත්තේ ආවා......:oo:
    ඊයෙ ගෙදර ආව..:cool: පෙරේද නම් හිටියා... :nerd:
    අර උට්ට මගේ එකක් කොපි කරල දාල තියෙන්නෙ...:eek:
    බෑ..:cool::cool:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    හෝමෝන් තමා,මාස 8-10ක් යනව ගෙඩිය නෙලා ගන්න
    :eek:
    ඊයෙ ගෙදර ආව..:cool: පෙරේද නම් හිටියා... :nerd:
    පෙරේදා මං අරුන්ගේ බෝඩිමේ හිටි‍යේ......:cool:

    අපරාදේ......කලින් දන්නවනං සෙට් වෙන්නවත් තිබ්බා.......:eek:
     
    Status
    Not open for further replies.