එලකිරි Night Club XI (නව අවුරුදු සංස්කරණය 2015)

Status
Not open for further replies.

D@sun

Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    "no need to extend your middle finger. Radio contact is sufficient.. "

    giphy.gif
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මං උඹලට පුංචි කතාවක් කියන්නං.......සමහරවිට ඊයේ නිව්ස්වල එහෙම කියන්න ඇති මීගමු මුහුදේ ගිලිලා අවුරුදු 26ක කෙනෙක් මිය ගිහින් කියලා.......
    මේ කතාව අන්න එයා ගැනයි......

    පොර මගේ යාලුවෙක්......පවුලේ එකම දරුවා......හැබැයි විශේෂත්වය ඒක නෙවෙයි......

    පොර ඉපදෙද්දිම පොරගේ අම්මා නැතිවෙලා.......ඉතින් තාත්තා වෙනත් විවාහයක් කරගෙන......
    හැබැයි තමන්ගේ අම්මා වගේ ආදරෙන් බලාගත්තේ මේ පුංචි අම්මා කියන එක ඌ මැරෙනකං දැනගෙන හිටියේ නෑ.......
    ඊයෙ උදේ මං වැඩට එද්දි සිද්ධිය ආරංචි උනේ......ගෙදර ඉඳන් ආපු කෙනෙක් කිව්වා අම්මා (ඇත්තටම බැලුවොත් පුංචි අම්මා) දුක දරාගන්න බැරුව ඉන්නවා කියලා.......

    වැඩි කල් ජීවත්වෙන්න වාසනාවක් නොතිබුනත් නැතිවෙන්න ගිය මවු සෙනෙහස නොඅඩුව ලබන්න තරම් පොර වාසනාවන්ත උනා.......

    මේක උඹලට කිව්වේ ඇයි කියලා මගෙන් අහන්න එපා......හිතන්න දෙයක් ඉතුරු කලා විතරයි......

    සත්‍ය සිදුවීමකි......උපුටාගැනීමක් නොවේ......

     
    Status
    Not open for further replies.