එලකිරි Night Club XI (නව අවුරුදු සංස්කරණය 2015)

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
Version 18.0.0.209
ඕකනේ ඉතින් තියෙන්නේ නේද... ඕක තමා දැම්මේ :eek:
flash අලුත්ම එක ඕනේ කියලා නෑ බන් හරි නම් වැඩ කරන්න ඕනේ මගේ තියෙන්නේ flash 16.0.0.257 ඒත් වැඩ:yes:
මුලින්ම flash uninstall කරලා FF ත් uninstall කරලා ආයිත් ඔය දෙකම දාලා බලපන් වැඩ කරයි.
 

kra

Member
Jan 21, 2009
21,071
606
0
පොට් එකේ
flash අලුත්ම එක ඕනේ කියලා නෑ බන් හරි නම් වැඩ කරන්න ඕනේ මගේ තියෙන්නේ flash 16.0.0.257 ඒත් වැඩ:yes:
මුලින්ම flash uninstall කරලා FF ත් uninstall කරලා ආයිත් ඔය දෙකම දාලා බලපන් වැඩ කරයි.


ela ela... ez77 කිව්ව වගේ කරල බලන්නම් කෝ
 

D@sun

Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    picture.php
    gm... කොට බුවාලානේ .....
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    සඳ හා නැගී තරුවක්ව ලඟ ඉන්න
    හිරු හා දිලී සුසුමක්ව පිබිදෙන්න
    හිත හා බැඳි මගේ ලෝකේ මට ලංව
    හැමදාම සනසන් ලඳේ
    පින්බර සුදු ලදුනේ නෑ මා හඬවන්නේ
    ලංවු බැඳී ආදරෙන්...
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    සඳ මුවාවෙලා වැහිවළාවකින්
    වාගෙයි ඔබේ වත මේ ගිනි රලුකතරේ
    ඔබ සැඟවී හෙලනා මුදු සිනා කැලුම්
    සදා නිදන්වූ සුසුමකි හද පතුලේ...
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    සඳවත අහසින් වැටිලා උන්නද මන්දා මිදුලේ
    නොකියම ඔය හිත උදුරන් යන්නට හිතුනා කෙල්ලේ
    තනි වූ වෙලාවක ඔබ මගේ ළඟ ඉන්න මා හැරදා නොයා
    පපුවේ තියා හිස ඉල්ලුවොත් හිත දෙනවා මං නොමිලේම ලියා...
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    සාගර තරංගා සුදු වෙරළ සිඹින්නා
    නුහුරු නුපුරුදු දූපතේ
    ඔබයි මමයි මමයි ඔබයි නොබිඳෙන සෙනෙහසින්
    මේ ගයන්නේ ආදරේ ගීතයයි...

     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කන්නෙ මුරුක්කූ......බොන්නෙ අරක්කූ......යන්නේ හොම්බෙන්.....:baffled:
     
    Status
    Not open for further replies.