එලකිරි Night Club XI (නව අවුරුදු සංස්කරණය 2015)

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කොවුල් ගීත රාවේ පෙමින් ගොළු වුනාවේ...
    තුඩින් හදවතත් අරගෙන ගිනිගත් තල් අරඹට ආවාදෝ ඉගිල්ලී
    avatar123465_40.gif
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඔබෙ හිනාවකට සුදු මුතු මල්දම්...
    මේ ළයේ පහන් දැල්වෙන අන්දම්...
    9.gif
    අද විතර‍යි හෙට නෑ බොන්නේ හෙට බීම නවත්තන්න‍යි ඉන්නේ
    avatar123465_40.gif
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    ඔය කෙසෙල් ඇවරි දෙක හෙට දානෙට පන්සල් ගෙනියන්න අරන් තිබ්බේ....."

    :lol::lol:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අද ඉඳන් ඔපීසියේ අලුත්ම තාලෙකට වැඩ කරන්නේ සිංහලු.......විස්තර පසුවට.......:)
     
    Status
    Not open for further replies.