එලකිරි Night Club XI (නව අවුරුදු සංස්කරණය 2015)

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :(
    account එක හැදුවාට මගේ ෆෝන් එකට viber දාගන්න බැහැ නේ බන්
    කොහොමද බන් දාන්නේ
    මෙන්න මේක මගේ ෆෝන් එක
    තොට මොන viberද...... අබුඩ‍යක් විකුණලා පාඩුවේ හිටු........:yes:
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    සැඳෑ යාමයේ තාරුකා එදා වාගෙ නෑ පායලා
    නිමා වී බැවින් අපේ ලෝකයෙන්
    ආදරේ මිහිරි වූ කල්පනා...
    අප්සරා... අප්සරා.... අප්සරා.... මගේ අප්සරා....

    සෝ සුසුම් වේදනා දෙන්න නම් ලඳේ මේ වගේ
    ළං වුනේ ඇයි මගේ ආදරේ පතා මේ වගේ...
    අප්සරා... අප්සරා.... අප්සරා.... මගේ අප්සරා....

    වාසනා වේවි නම් ඔහු නිසා ඔබේ ජීවිතේ
    වේදනා උහුලමින් තනිවෙමි සදා කාලයේ...
    අප්සරා... අප්සරා.... අප්සරා.... ඔබේ ආදරේ....
    මා දැවූ මිරිඟුවයි නෑ සැබෑ වුනේ මේ භවේ... :(
     
    Status
    Not open for further replies.