එලකිරි Night Club XI (නව අවුරුදු සංස්කරණය 2015)

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    එල එල:cool:


    එහෙම බෑ බන්..
    7 ට ගිහින් කාඩ් එක ගහලා ආයිත් ගිහින් චන්දේ දාලා එන්න වෙන්නේ .
    අනිවා ඡන්දේ දාපන්......නැත්තං වෙන මොකෙක් හරි දායි......:yes:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    අනිවා ඡන්දේ දාපන්......නැත්තං වෙන මොකෙක් හරි දායි......:yes:
    ඔව් බන් මහමැතිවරණ වලට මම කොහොමත් චන්දේ දානවා:yes:අවුලක් නෑ ට්‍රාන්ස්පෝට් දෙනවා ගිහින් දාලා එන්න..

    අපිට මාසයක් නිවාඩු... හක හක හක... :lol::lol::lol::lol:
    පත්තරේ දාපන්:lol:
    :(0.5 DAY THAMA GANAN WENNE
    EKATH ANUAL EKEN ADU WENAWA:frown:
    :(
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    ඔව් බන් මහමැතිවරණ වලට මම කොහොමත් චන්දේ දානවා:yes:අවුලක් නෑ ට්‍රාන්ස්පෝට් දෙනවා ගිහින් දාලා එන්න..


    පත්තරේ දාපන්:lol:

    :(
    uya kohetada danne:eek::eek:
     
    Status
    Not open for further replies.