එලකිරි Night Club XI (නව අවුරුදු සංස්කරණය 2015)

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ගම්පහ, කඩවත, කිරිබත්ගොඩ, නිට්ටඹුව පැතිවල වීදුරු බරට ගන්න තැනක් දන්නවනං කියපල්ලකෝ.......(බෝතල් නෙවෙයි වීදුරු කටු බරට ගන්න තැනක්)
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    ගම්පහ, කඩවත, කිරිබත්ගොඩ, නිට්ටඹුව පැතිවල වීදුරු බරට ගන්න තැනක් දන්නවනං කියපල්ලකෝ.......(බෝතල් නෙවෙයි වීදුරු කටු බරට ගන්න තැනක්)
    math hewwa ban ohoma thanak ape ewa denna
    horana paththe thanak set una eka hari giye na ban
    nama mathaka na ban eke :baffled::baffled:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ගම්පහ, කඩවත, කිරිබත්ගොඩ, නිට්ටඹුව පැතිවල වීදුරු බරට ගන්න තැනක් දන්නවනං කියපල්ලකෝ.......(බෝතල් නෙවෙයි වීදුරු කටු බරට ගන්න තැනක්)
    bump
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    හොරණ පැත්තේ තියෙන්නේ එතන තමයි.......:dull:

    http://www.piramalglassceylon.com/

    කඩුවෙල පැත්තෙවත් නැද්ද මචන්.......:baffled:
    පරන යකඩ,මොනිටර්,කම්පියුටර් පාර්ට්ස් ගන්න තැනක් තියෙනවා සියඹලාපේ(බියගම).
    හැබැයි උන් වීදුරු ගන්නවාද දන්නේ නෑ බන්.
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    ගම්පහ, කඩවත, කිරිබත්ගොඩ, නිට්ටඹුව පැතිවල වීදුරු බරට ගන්න තැනක් දන්නවනං කියපල්ලකෝ.......(බෝතල් නෙවෙයි වීදුරු කටු බරට ගන්න තැනක්)
    ඉතින් බෝතල් ටික කුඩු කරන්නෙ නැතුව විකුනපන්..
    ගල් හා බියර් බෝතල් එකක් 20ට ගන්න තැනක් තියෙනවලු කිරිබත්ගොඩ-හුණුපිටිය පාරෙ..
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    පරන යකඩ,මොනිටර්,කම්පියුටර් පාර්ට්ස් ගන්න තැනක් තියෙනවා සියඹලාපේ(බියගම).
    හැබැයි උන් වීදුරු ගන්නවාද දන්නේ නෑ බන්.
    uba company eke kadichch pc wikunuwa neda ekata:lol:
     
    D@sun

    Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    බොලාට:frown:.. රට වෙනුවෙන් fight කරන්න ඕනේ නම් :dull:... වරෙවු Join වෙයන්:eek:....

    picture.php

    picture.php

    රට ගැන හිටපන් පුටේ:dull:... රටේ අනාගතය ගැන හිතපන් පුටේ:dull:....

    718409e8a6e0248ba13603096d7a67bb_10679.gif

    මෙය මුදල් නොදී පචාරය කරන ලද ad එකකි:sorry:
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    බොලාට:frown:.. රට වෙනුවෙන් fight කරන්න ඕනේ නම් :dull:... වරෙවු Join වෙයන්:eek:....

    picture.php

    picture.php

    රට ගැන හිටපන් පුටේ:dull:... රටේ අනාගතය ගැන හිතපන් පුටේ:dull:....

    718409e8a6e0248ba13603096d7a67bb_10679.gif

    මෙය මුදල් නොදී පචාරය කරන ලද ad එකකි:sorry:
    ඕකෙ නිමේශා කියන කෙල්ල හැඩයිද?:eek: නැත්නම් නිමේශද?:oo:
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    ඉතින් බෝතල් ටික කුඩු කරන්නෙ නැතුව විකුනපන්..
    ගල් හා බියර් බෝතල් එකක් 20ට ගන්න තැනක් තියෙනවලු කිරිබත්ගොඩ-හුණුපිටිය පාරෙ..
    contact number diyanko ape unta wadagath wewi:lol::lol:
     
    Status
    Not open for further replies.