ගම්පහ, කඩවත, කිරිබත්ගොඩ, නිට්ටඹුව පැතිවල වීදුරු බරට ගන්න තැනක් දන්නවනං කියපල්ලකෝ.......(බෝතල් නෙවෙයි වීදුරු කටු බරට ගන්න තැනක්)
math hewwa ban ohoma thanak ape ewa dennaගම්පහ, කඩවත, කිරිබත්ගොඩ, නිට්ටඹුව පැතිවල වීදුරු බරට ගන්න තැනක් දන්නවනං කියපල්ලකෝ.......(බෝතල් නෙවෙයි වීදුරු කටු බරට ගන්න තැනක්)


Piramal Glasses එකද......ඒක දුර වැඩියි බන්......math hewwa ban ohoma thanak ape ewa denna
horana paththe thanak set una eka hari giye na ban
nama mathaka na ban eke![]()

ekada koheda banPiramal Glasses එකද......ඒක දුර වැඩියි බන්......![]()
bumpගම්පහ, කඩවත, කිරිබත්ගොඩ, නිට්ටඹුව පැතිවල වීදුරු බරට ගන්න තැනක් දන්නවනං කියපල්ලකෝ.......(බෝතල් නෙවෙයි වීදුරු කටු බරට ගන්න තැනක්)
හොරණ පැත්තේ තියෙන්නේ එතන තමයි.......ekada koheda ban
net eketh na ne ban hoyaganna

කඩුවෙල පැත්තෙවත් නැද්ද මචන්.......bump

පරන යකඩ,මොනිටර්,කම්පියුටර් පාර්ට්ස් ගන්න තැනක් තියෙනවා සියඹලාපේ(බියගම).හොරණ පැත්තේ තියෙන්නේ එතන තමයි.......
http://www.piramalglassceylon.com/
කඩුවෙල පැත්තෙවත් නැද්ද මචන්.......![]()
un awith aran yanawa athiහොරණ පැත්තේ තියෙන්නේ එතන තමයි.......
http://www.piramalglassceylon.com/
කඩුවෙල පැත්තෙවත් නැද්ද මචන්.......![]()

ඉතින් බෝතල් ටික කුඩු කරන්නෙ නැතුව විකුනපන්..ගම්පහ, කඩවත, කිරිබත්ගොඩ, නිට්ටඹුව පැතිවල වීදුරු බරට ගන්න තැනක් දන්නවනං කියපල්ලකෝ.......(බෝතල් නෙවෙයි වීදුරු කටු බරට ගන්න තැනක්)
uba company eke kadichch pc wikunuwa neda ekataපරන යකඩ,මොනිටර්,කම්පියුටර් පාර්ට්ස් ගන්න තැනක් තියෙනවා සියඹලාපේ(බියගම).
හැබැයි උන් වීදුරු ගන්නවාද දන්නේ නෑ බන්.

නෑ බන් මම ට්‍රේනින් ගියේ ඕකේ බොසාගේ කම්පැනි එකකට.uba company eke kadichch pc wikunuwa neda ekata![]()
.. රට වෙනුවෙන් fight කරන්න ඕනේ නම්
... වරෙවු Join වෙයන්
....
... රටේ අනාගතය ගැන හිතපන් පුටේ
.... 
ඕකෙ නිමේශා කියන කෙල්ල හැඩයිද?බොලාට.. රට වෙනුවෙන් fight කරන්න ඕනේ නම්
... වරෙවු Join වෙයන්
....
![]()
![]()
රට ගැන හිටපන් පුටේ... රටේ අනාගතය ගැන හිතපන් පුටේ
....
![]()
මෙය මුදල් නොදී පචාරය කරන ලද ad එකකි
නැත්නම් නිමේශද?
contact number diyanko ape unta wadagath wewiඉතින් බෝතල් ටික කුඩු කරන්නෙ නැතුව විකුනපන්..
ගල් හා බියර් බෝතල් එකක් 20ට ගන්න තැනක් තියෙනවලු කිරිබත්ගොඩ-හුණුපිටිය පාරෙ..


නෑ බන් මම ට්‍රේනින් ගියේ ඕකේ බොසාගේ කම්පැනි එකකට.

hoda AGP VGA nathi weida danan ekeඕකෙ නිමේශා කියන කෙල්ල හැඩයිද?නැත්නම් නිමේශද?
![]()
යෙප්.. ශේ ඉස් වරි ප්‍රීටි... දැන් වරෙන් JOIN වෙයන්
....මමත් දන් නෑ බන්.. අපේ එකෙක් ගිහින් දීල තිබ්බ...contact number diyanko ape unta wadagath wewi![]()


නම්බර් එක නැතුව ඇති නෙ?යෙප්.. ශේ ඉස් වරි ප්‍රීටි... දැන් වරෙන් JOIN වෙයන්
....
