එලකිරි Night Club XI (නව අවුරුදු සංස්කරණය 2015)

Status
Not open for further replies.

sdlrs6

Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    ඔව් බන්.බලපන් ගොසිප් සයිට් වල එහෙම තියෙන පෝස්ටර් ගොඩ:rofl:
    හොඳ ගානක් හොයාගන්නවා ඇති ඇඩ් වලින්ම:eek:.

    කොහෙන්ද බන් හොයලා දෙන්නේ:eek:
    ubalage eke nadda ain karapuwa
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    ඒව පස්සෙනෙ බන් බලන්නෙ.. කාගෙන් හරි ඉල්ලගෙන එන්න බැරියැ.. පොඩ්ඩක් වැඩි උනාම කස්ටිය කෝටිපතියො වෙන්නෙ..:rofl:

    කියන්න බෑ උබ නේ..:rofl:

    ඔව් බන් අප්පිරියයි... හැබැයි පලාත් සබා එහෙමත් තිබ්බොත් හොඳයි තව පොඩි නිවාඩුවක් තියෙයි..:rofl:
    e magula gana amathakama una ban
    me sutta iwara unahama thawa suttak patan gannawane:frown:
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    :growl: බෑ ඩො...
    ගහ මරාගෙන, කපාගෙන... හරි ප්‍රශ්නේ විසදා ගන්න ඕනේ.... නැත්නම් අලුත් ගහක් හිටවගන්න ඕනේ... :frown:....

    570534de68202c662a756e571051159e_12156.gif
    gas kola hitawana eka hoda puruddak saho

    e unata ath wala le gaunahama ewa yawanna amarui
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ඔව් ඉතින් උනුත් දෙනව ඇති උන්ටම ගානකුත් එනවනෙ..:dull:

    ඔව් බන් 360 ගියපු ඇඩ් ටික කොහොමද? අපේ කැම්පස් එකෙ වැඩකට සිරසෙන් ඇඩ් එකක් දාගන්න ඇහුව. ඡන්දෙ ඉවර වෙනකන් දෙන්න වෙන්නෙ නෑ කිව්ව...
    හිතහන්කො ඉතින් මීඩියා කාරයො එහෙම මිලියන ගනනින් හොයන්නෙ..
    ඔව් ඒක තමයි:dull:.
    360 බැලුවේ නෑ. news යනකොටත් පට්ට ඇඩ් තොගයක් යනවා:eek:.ඔව් බන් චන්ද කාලෙට හොඳයි මීඩියා වලට:dull:.අපේක්ශකයන්ටත් අවුලක් නෑ.වියදම් කරන සල්ලි වලට හරියන්න ඇතුලට ගියාට පස්සේ හොඳට හම්බකරනවා:baffled:
    ubalage eke nadda ain karapuwa
    :no:
     
    Psych

    Member
    Jul 23, 2014
    2,058
    507
    0
    ඔව් ඉතින් උනුත් දෙනව ඇති උන්ටම ගානකුත් එනවනෙ..:dull:

    ඔව් බන් 360 ගියපු ඇඩ් ටික කොහොමද? අපේ කැම්පස් එකෙ වැඩකට සිරසෙන් ඇඩ් එකක් දාගන්න ඇහුව. ඡන්දෙ ඉවර වෙනකන් දෙන්න වෙන්නෙ නෑ කිව්ව...
    හිතහන්කො ඉතින් මීඩියා කාරයො එහෙම මිලියන ගනනින් හොයන්නෙ..
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    හැලි වදුරා:frown:
    ලොඳයා:frown:
    e magula gana amathakama una ban
    me sutta iwara unahama thawa suttak patan gannawane:frown:
    අඩේ පළාත් සබා එකත් තියෙද? පට්ට නෙ..:rofl:
    ඔව් ඒක තමයි:dull:.
    360 බැලුවේ නෑ. news යනකොටත් පට්ට ඇඩ් තොගයක් යනවා:eek:.ඔව් බන් චන්ද කාලෙට හොඳයි මීඩියා වලට:dull:.අපේක්ශකයන්ටත් අවුලක් නෑ.වියදම් කරන සල්ලි වලට හරියන්න ඇතුලට ගියාට පස්සේ හොඳට හම්බකරනවා:baffled:

    :no:
    මම ටීවී බලන්නෙ නෑ.. රනිල්ගෙ 360 බැලුව...
    වෙලේ සුදා සමඟ ගනුදෙනු කළ තවත් නිළියක් ගැන හෙළිවෙයි (ඡායාරූප) TV Derana - Sri Lanka's Premium Entertainment Channel
    a7bEj6r_460sa.gif
     
    Status
    Not open for further replies.