ubalage eke nadda ain karapuwaඔව් බන්.බලපන් ගොසිප් සයිට් වල එහෙම තියෙන පෝස්ටර් ගොඩ
හොඳ ගානක් හොයාගන්නවා ඇති ඇඩ් වලින්ම.
කොහෙන්ද බන් හොයලා දෙන්නේ![]()
e magula gana amathakama una banඒව පස්සෙනෙ බන් බලන්නෙ.. කාගෙන් හරි ඉල්ලගෙන එන්න බැරියැ.. පොඩ්ඩක් වැඩි උනාම කස්ටිය කෝටිපතියො වෙන්නෙ..
කියන්න බෑ උබ නේ..
ඔව් බන් අප්පිරියයි... හැබැයි පලාත් සබා එහෙමත් තිබ්බොත් හොඳයි තව පොඩි නිවාඩුවක් තියෙයි..![]()

gas kola hitawana eka hoda puruddak sahoබෑ ඩො...
ගහ මරාගෙන, කපාගෙන... හරි ප්රශ්නේ විසදා ගන්න ඕනේ.... නැත්නම් අලුත් ගහක් හිටවගන්න ඕනේ.......
![]()
මම නම් ගේම් ගහන්නේ නෑ බොල

ඔව් ඒක තමයිඔව් ඉතින් උනුත් දෙනව ඇති උන්ටම ගානකුත් එනවනෙ..
ඔව් බන් 360 ගියපු ඇඩ් ටික කොහොමද? අපේ කැම්පස් එකෙ වැඩකට සිරසෙන් ඇඩ් එකක් දාගන්න ඇහුව. ඡන්දෙ ඉවර වෙනකන් දෙන්න වෙන්නෙ නෑ කිව්ව...
හිතහන්කො ඉතින් මීඩියා කාරයො එහෙම මිලියන ගනනින් හොයන්නෙ..
.
.ඔව් බන් චන්ද කාලෙට හොඳයි මීඩියා වලට
.අපේක්ශකයන්ටත් අවුලක් නෑ.වියදම් කරන සල්ලි වලට හරියන්න ඇතුලට ගියාට පස්සේ හොඳට හම්බකරනවා
ubalage eke nadda ain karapuwa

වෙලේ සුදා සමඟ ගනුදෙනු කළ තවත් නිළියක් ගැන හෙළිවෙයි (ඡායාරූප) TV Derana - Sri Lanka's Premium Entertainment Channel

ලොඳයාහැලි වදුරා![]()

අඩේ පළාත් සබා එකත් තියෙද? පට්ට නෙ..e magula gana amathakama una ban
me sutta iwara unahama thawa suttak patan gannawane![]()

මම ටීවී බලන්නෙ නෑ.. රනිල්ගෙ 360 බැලුව...ඔව් ඒක තමයි.
360 බැලුවේ නෑ. news යනකොටත් පට්ට ඇඩ් තොගයක් යනවා.ඔව් බන් චන්ද කාලෙට හොඳයි මීඩියා වලට
.අපේක්ශකයන්ටත් අවුලක් නෑ.වියදම් කරන සල්ලි වලට හරියන්න ඇතුලට ගියාට පස්සේ හොඳට හම්බකරනවා
![]()
වෙලේ සුදා සමඟ ගනුදෙනු කළ තවත් නිළියක් ගැන හෙළිවෙයි (ඡායාරූප) TV Derana - Sri Lanka's Premium Entertainment Channel
Batman.Unlimited.Monster.Mayhem.2015.720p.BluRay.x264.AAC-ETRG බෑවා... මම යනෝ බලන්න!