එලකිරි Night Club XI (නව අවුරුදු සංස්කරණය 2015)

Status
Not open for further replies.

sdlrs6

Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    ඌ කන පැලෙන්න ගස්ලද කොහෙද බන්......මං ගඩොල් බෑ‍ය පැත්තකට දාල ආ‍යෙත් නිදාගත්තා......:oo:

    දැන් ටිකකට කලින් නැගිටලා බලනකොට message එකක් එවලා "appachchi marila nagitapan yako" කි‍යලා.....:lol:
    :growl:12ta ewwe yakow
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    okun enne nathuwa jvp ekath ekka ekathu wela anduwa haduwanam hodai ban unp eka:dull:
    :dull:
    ති‍යන තත්වේ හැටි‍යට JVP එකට ආසන 5ක් විතර එ‍යි වගේ...... එච්චර දෙ‍යක් කරන්න බෑ බන්......:oo:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    JVP ekkahuwenne nae.UNP ta seat 107i lu .ada hawasata anduwa pihituwanawa kiyala aranchiyak awa.
    ති‍යන ප්‍රතිශතේ හැටි‍යට නං ඒ වගේ ආසන ගානක් තම‍යි එන්නේ......:yes:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ති‍යන තත්වේ හැටි‍යට JVP එකට ආසන 5ක් විතර එ‍යි වගේ...... එච්චර දෙ‍යක් කරන්න බෑ බන්......:oo:
    :yes:මාත් හිතන්නේ 5k එයි කියලා මාතර, කොළබ,ගම්පහ සහ ලිස්ට් එකෙන් 2ක්.කලුතරින් 1ක් එන්නත් ඉඩ තියෙනවා.
    TNA තමයි ඉන්නේ:baffled:

    ති‍යන ප්‍රතිශතේ හැටි‍යට නං ඒ වගේ ආසන ගානක් තම‍යි එන්නේ......:yes:
    :yes:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    okunwa ganan hoda na ban

    sujeewaya ei e uanata
    TNA උන්ද උන්ව ආන්ඩුවට ගත්තොත් ඉතින් ගනන් ගන්න වෙනවා:eek:
    ඌ එනවා ඌට සෑහන්න මනාප තියෙනවා කඩුවෙලින්.

    :(mata awa 106 kiyala
    සුජීවයා කිව්වා කියලා ආරංචි වුනේ:eek:.කොහොමත් ඔය කිට්ටු ආසන ගානක් තමයි යන්නේ:yes:
     
    Status
    Not open for further replies.