එලකිරි Night Club XI (නව අවුරුදු සංස්කරණය 2015)

Status
Not open for further replies.

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
11891123_1591995094399651_5323222310164308407_n.jpg
 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
මචන් දැන් මට තියන ප්‍රශ්නෙ මැරුණ කෙනාට වඩාත් පින් සිද්ද වෙන්නේ භූමදාන කළාමද ආදාහනය කළාමද?:eek:
මචන් අප්පොච්ච් දෙවනි වරටත් මළා, දැන් අකුලං ගෙදර යයි, සමුගනී කියලා හිතාගෙන හිටියත් අප්පොච්චා එහෙම ලේසියෙන් ගෙදර යයිද? අගමැති හීනෙ බොඳ උනාට පස්සෙ විපක්ෂනායක කම ගන්නට මාන බලනවා වෙන්න බැරිද?
 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
මචන් මහින්ද විපක්ෂනායක කරන්න කියලා බලවත් ඉල්ලීමක් ආවොත්දා ඇත්තෙන්ම මොකක් වෙයිද??
මෛත්‍රී ඊට කෙසේ මුහුණදෙයිද???
 

mottaya

Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    මචන් අප්පොච්ච් දෙවනි වරටත් මළා, දැන් අකුලං ගෙදර යයි, සමුගනී කියලා හිතාගෙන හිටියත් අප්පොච්චා එහෙම ලේසියෙන් ගෙදර යයිද? අගමැති හීනෙ බොඳ උනාට පස්සෙ විපක්ෂනායක කම ගන්නට මාන බලනවා වෙන්න බැරිද?
    අනේ මන්ද හොඳට සමාජයේ තැලිලා පොඩි
    උන කෙනෙක් ලබෝනොත් හොඳයි.. පියරු බබීලා වගේ නෝනලා
    හොඳයි ලෝකෙට පෙන්නන්න.. අඩුම තරමේ මහන්සි වෙලා
    ගෙදර එද්දී තේ උගුරක් වත් මන් හොයන්නේ නැහැ..:oo:
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    ජවිපෙට කෙල වුනෙ ඕනවට වඩා උගත්තු බුද්දිමත්තු, උපාධි කාරයො ලිස්ට් එකට දාපු එක. කුඩුකාරයෙක් වත් දැන්ම නම් ඔයිට වඩා ගන්න තිබ්බා.
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    අනේ මන්ද හොඳට සමාජයේ තැලිලා පොඩි
    උන කෙනෙක් ලබෝනොත් හොඳයි.. පියරු බබීලා වගේ නෝනලා
    හොඳයි ලෝකෙට පෙන්නන්න.. අඩුම තරමේ මහන්සි වෙලා
    ගෙදර එද්දී තේ උගුරක් වත් මන් හොයන්නේ නැහැ..:oo:
    අන්තිමට මෙපමානයි

    රටක පාලකයෝ පත්වෙන්නේ ඒ රටේ ඉන්න මිනිස්සු අනුවමය .....
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    අන්තිමට මෙපමානයි

    රටක පාලකයෝ පත්වෙන්නේ ඒ රටේ ඉන්න මිනිස්සු අනුවමය .....
    යෝජිත විවාහයකට මුල ඉඳන්ම හිත හදන් හිටපු කෙල්ලෙක් නම් මේ සීන් එක තේරුම් අරන් බැඳපු මිනිහා එක්ක යස අගේට ජීවත් වෙන තැනුත් මන් දැකලා තියෙනවා...
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    ඕකට ඉතින් කොල්ලොත් දැනගන්න ඕන කෙල්ලට සැප දෙන්න එතකොට කෙල්ල නිකන්ම ඔව්ව කරනවා...

    විනාකිරි ටිකක් ගාල අහවල් එකෙන් බාල්කෙ එල්ලිලා ඉදපන්​
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මට මොන පක්ෂය දින්නත් පැරදුනත් ගානක්වත් නැහැ
    ඒත් ගීත , මුතුහෙට්ටි , රත්තරං, අර නයනා කුමාරිගෙ එකාල පත්කරන්න තරම්
    අපේ රටේ මිනිස්සු මෙච්චර මෝඩ ඇයි කියල හිතෙනව අප්පා....
    තූ නොදකින්
     

    D@sun

    Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    All incoming calls මොකක් හරි වැඩ කරන්නැති number එකකට forward කරපන් කුකුලෝහ්......:lol:

    :dull: old sim 1nam tinawa...

    divert or android wala thoyenawa call block karana appp ekaaak

    :eek: baa bn, app 1 danne nathuwa...
    app 1k dammath call anakota pennanawane :eek: :oo: ...

    10 or 15 min walata wage.. call witharak stop karanna one...
    incoming call busy OR.... mokak hari kiyala watenna:cool:
     
    Status
    Not open for further replies.