man eka confirm karanawa machandawasak kiuwa matath rex gana meya
![]()
මට නම් ඇගී මුකුත් කියලා නැහැ
ඒත් රැක්ස් කියලා තියනවා
''හැමදාම රෑට හීනෙන් එකම කෙල්ලෙක්ගේ රුපය පේනවා බන් මම හිතන්නේ ඒ ඇගී කියලා''
මම ඉතිං ඇහුවා උබ කොහොමද එහෙම කියන්නේ බන් කියලා
එතකොට ඌ මට බැන්නා ..
''තොපිට ඔව්වා තේරෙන්නේ නැහැ @#$% කියලා''

dawasak kiuwa matath rex gana meya
math ekka dawasak katha una.ekenma theruna ubata kamaththak thiyenawa kiyala agresha 



karanne na 



